1. 1

    පත්තරේ කුණුහරුප කාටුනය

    මේ කියමන අලුත් එකක් නොවේ. හිටපු අගමැති/ජනාධිපති, R ප්‍රේමදාස ලොකු ලොකු තනතුරු වලට එන්න කලින් දේශපාලන රැස්වීම් වල මිනිසුන් හිනස්සවීමට නිතරම මේ කියමන කිව්වා.
  2. 1

    මුස්ලිම් ව්‍යාපාර වර්ජනය

    ඉස්සර නං MD කියලා කිව්වේ ආණ්ඩුවේ Marketing Department එක නිෂ්පාදනය කරපු දේවල් වලටයි. දැන් ඒකට අයිතිකාරයෙකුත් ඉන්නවද ???
  3. 1

    Negative batsmens

    Yes, She get on the bandwagon after we beat poms.
  4. 1

    Negative batsmens

    ගංගා මෑණියන් නමින් ප්‍රකට ශාස්ත්‍ර ආචාරිනී ධර්මාචාර්ය ගංගා සුදර්ශනී මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන තරග ඉදිරිය ගැන අනාවැකියක් පළ කර ඇත. ඇය සදහන් කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථිර වශයෙන්ම අවසන් පූර්ව වටයට එක්වනු ඇති බවයි. ගංගා මෑණියන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්...
  5. 1

    පවු වැඩක්

    පුළුවන් කමක් තියනවානම් එයාට ඒක අරන් දෙන්න. ඒක හිතවෙතුකට කරන උපකාරයක් හැටියට කරනවා විනා ඒ උපකරණයේ පිහිටෙන් මාළු ගොඩක් අල්ලන්න හෝ මරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න එපා. මේක කරන්න අකමැති නම්, බොරු හේතු කියන්න එපා. ඇත්ත හේතුව පැහැදිලි කරලා කියන්න.
  6. 1

    මොරවක මෙඩිටෝ

    මේ කොම්පැනියේ කටයුතු වලට අපේ තාත්තා ජීවතුන් අතර ඉන්දැද්දී නම් යම් සම්බන්ධයක් තිබුනා. නමුත් කාලයත් සමග ඒවා අත හැරී ගිහිල්ලා. දැන් මගේ තාත්තාත් ජීවතුන් අතර නැහැ. කොම්පැනිය තවම තියනවාද, කව්ද ඒක රන් කරන්නේ, මොනවද කරන්නේ කියලාවත් මම නම් කිසිම දෙයක් දන්නේ නැහැ. මමත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා...
  7. 1

    මොරවක මෙඩිටෝ

    මේ කොම්පැනියේ කටයුතු වලට අපේ තාත්තා ජීවතුන් අතර ඉන්දැද්දී නම් යම් සම්බන්ධයක් තිබුනා. නමුත් කාලයත් සමග ඒවා අත හැරී ගිහිල්ලා. දැන් මගේ තාත්තාත් ජීවතුන් අතර නැහැ. කොම්පැනිය තවම තියනවාද, කව්ද ඒක රන් කරන්නේ, මොනවද කරන්නේ කියලාවත් මම නම් කිසිම දෙයක් දන්නේ නැහැ. මමත් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා...
  8. 1

    මොරවක මෙඩිටෝ

    මේක එලිෆන්ට් හවුස් එකේ පේයාව එකට වඩා සැරයි. කැස්සට හෙම්බිරිස්සාවට ප්‍රතිකාරයක් හැටියට මේක ඒ කාලේ (50/60 සිට 80/90 දශක දක්වා) බොහොම ජනප්‍රිය වෙලා තිබුනා. 70 දශකයේ වතු ජනසතුවෙන් පසු මේ නිෂ්පාදන ටික ටික පහලට ගියා. මෙඩිටෝ සහ අනිකුත් නිෂ්පාදන වලට අවශ්‍ය බෙහෙත් පැලෑටි/ගස් වැල් වර්ග බොහොමයක් ලබා...
  9. 1

    Tsunami Alert

    There is no tsunami threat to New Zealand after a magnitude 7 earthquake struck in the Kermadec Islands region in the Pacific Ocean, Civil Defence says. The organisation issued a tsunami warning at 11.37am Sunday, following the quake just after 11am. However, an all clear was issued eight...
  10. 1

    ලොව භයානකම කුහුඹුවා 🐜🐜🐜

    //බොහෝ විට මෙම කුහුඹවකුගේ ප්‍රහාරයකින් වැඩිහිටි පුද්ගලයෙකු මිනිත්තු 15ක් ඇතුළත මරණයට පත් කරවිය හැක.// මේ කුහුඹුවන්ට උන්ගේ විෂ මගින් මිනිහෙක් මැරීමේ හැකියාවක් නැහැ. ඒත් මේ කුහුඹුවන්ගේ විෂට අසාත්මිකතාවය ඇති පුද්ගලයෙකුට ප්‍රතිකාරයක් නොලැබුනොත් මිය යන්න පුළුවන්. ලංකාවේ ඉන්නා "කඩි" කාපුවාමත්...
  11. 1

    පුංචි පවුල රත්තරන්

    ඔව්, සිංහල මිනිස්සු මේ 'පුංචි පවුල රත්තරන්' ක්‍රමය දිගටම පවත්වාගෙන ගිය බව පේනවා. මුස්ලිම් මිනිස්සු කවදාවත් එහෙම කරන්න නැතුව ඇති. ඒකනේ ඒ අයගේ පවුල් වල ළමයි දුසිම් ගණන් ඉන්නේ!
  12. 1

    පුංචි පවුල රත්තරන්

    No there is no connection between family planning and muslims. It's a govt policy at that time
  13. 1

    පුංචි පවුල රත්තරන්

    "පුංචි පවුල රත්තරන්" කියන සංකල්පය 1970-77 සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ රජය කාලයේ පටන් ගත් දෙයක්. Contraceptive pills, condoms, vasectomy වැනි උපත් පාලනයට අදාළ දේවල් වලට සිංහල නමක් හෝ නොතිබුන ඒ යුගයේ ඒවාට මිතුරි(පෙති), ප්‍රීති(කොන්ඩෝම්) වැනි සිංහල නම් වලින් හඳුන්වා දීම සිදු උනේ ඒ කාලයේදීයි...
  14. 1

    CTB එකට අලුතින්ම ගෙන්වන සුපිරි බස්

    චීනයේ නිෂ්පාදන ඉස්සරට වඩා හුඟක් දියුණුයි. ඉදිරියේදී තවත් දියුණු වෙයි. පනහේ හැටේ දශකයේ විතර ජපන් වාහන "සෙල්ලම් බඩු" ලෙස සැලකු අතර ඒ කාලයේ හොඳයි කීවේ ඇමරිකන් සහ යුරෝපියන් නිෂ්පාදන වලටයි. හැත්තෑවේ අසුවේ දශකයේ කොරියන් නිෂ්පාදන වලට තැනක් තිබුනේ නැති උනාට ඒ වෙද්දී ජපන් නිෂ්පාදන හොඳයි කියලා පිලි...
  15. 1

    යකඩ යක්කු

    ලංකාවේ ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට 200 හෝ රට උළු 6000 ගහනවා. මම මගේ ලෑන්ඩ් රෝවර් එකට වී ගෝනි 30 (ගෝනියක බුසල් දෙකයි, වී බුසලකට රාත්තල් හැට හතරයි ) විතර සහ ගොයම් කපන්න ගිය කොල්ලෝ පහළොවක් විතර පටවාගෙන ඇවිත් තියනවා. ඒ කාලේ (80 දශකයේ) පර්ජෝ 403 එකක අපි 12 දෙනෙක් යනවා. දැන් මේවගේ දේවල් මැජික්...
  16. 1

    Kema prashnyak

    70 දශකයේ රාජකීය විද්‍යාලයේ අබේසේකර කියලා සෙක්ෂන් හෙඩ් මාස්ටර් කෙනෙක් හිටියා. අපි එතුමාට කිව්වේ "ඛේඨයා" කියලයි. එතුමා කථා කරනකොට කවුරුවත් ළඟ පහත ඉන්නේ නැහැ. ස්ප්‍රේ එක එච්චරට සැරයි. දවසක් මම හවස ඩිටේන්ෂන් එකකට අහු වෙලා ඔෆිස් එකේ රාක්ක අස් කරන්න සිදු උනා. මේ අතරේ අබේසේකර මහතා උප විදුහල්පතිගේ...
  17. 1

    Australian federal election

    සාමාන්‍ය ඔසියන්ගේ දේශපාලන දැනුම අන්තිමයි. තමන්ගේ මන්ත්‍රී කව්ද කියලා ඔසියන්ගෙන් 75-80% විතර දන්නේ නැහැ. නමුත් (විශේෂයෙන් ආසියාතික) සංක්‍රමණිකයන් හොඳ අවබෝධයකින් ඉන්නවා. චන්දය අනිවාර්ය කර දඩ නොගහනවානම් චන්ද දායකයන්ගෙන් 5% වත් චන්දය දාන්න යන්නේ නැහැ . මං යන්නෙත් නැහැ. බොහෝ දෙනෙක් නොදන්නවා උනාට...
  18. 1

    Australian federal election

    මමත් ලිබරල් එකට චන්දෙ දුන්නට දිනයි කියලා නම් එච්චර විශ්වාසයක් තිබුනේ නැහැ. ස්කො මෝ ගේ ආණ්ඩුවට පිළිලයක් උන ටෝනි ඇබොට් ට වෙච්ච දේ ගැන නම් සතුටුයි. පළමුදා බොබ් හෝක් මැරුනාම ඒකේ කනගාටුවට ලැබෙන චන්දත් (එතුමා මැරුනාම එතුමාගේ ගේ නරක ක්‍රියාවන් සියල්ලම යටපත්කර ඔහුගේ හොඳ පමණක් දවස පුරාම ටී වී එකේ...
  19. 1

    Migrate or Stay?

  20. 1

    Migrate or Stay?

    Yes, I agree with you. But the problem is WHO treated them like GODS?? In sri lanka, only poor people or village peasants treat them like gods. If those professionals not have any political or social backing, they may not get the full potential in their career. In developed countries, they...

    No contents