මේ කියන විධියේ සිද්ධි ලංකාවට අලුත් දේවල් නොවෙයි. 80 දශකයේ අග, මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න මෙඩිකල් ගත්තේ Dr. H. H. R. සමරසිංහ කියලා එකල බොහොම ප්‍රසිද්ධ දොස්තර මහත්තයෙකුගෙන්. එකල UK , USA , AUS, මෙඩිකල් කලේ ඉහත ඩොක්ටරුයි ආසිරි එකයි විතරයි. එයා HIV එකට මෙඩිකල් කොලේජ් එකේ Microbiology Dept...