හොද තේ වර්ගයක් අතේ ඇති මුදලට නැද්ද ?

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    උදේම නැගිටල හුජ්ජ කරන්න පිළිකන්නට ගියාම හේස් වත්ත තමා පේන්නේ මටත් සහෝදරයා.. ඔව් හිතාගන්න පුලුවන්. ඔයිට සමාන අත්දැකීමක් මමත් විදිනවා. ඒකයි හිතුවේ වැඩේ පටන් ගන්න...

    ඉතාම සන්තෝසයි ඔබ ඒ පැත්තේ කෙනෙක් බව දැනගත්ත එකට. බුත්කන්දේ, බොරලුවගෙඅයින උප තැපැල් කන්තෝරුව ලඟින් ඉහලට නැග්ගාම තියන "සිරි ලෑන්ඩ්" කියන වත්ත ගැනයි මම කියුවේ. අපේ තාත්තාට කවදාවත් ඒ වත්තෙන් ලාබයක් ලැබුනේ නැහැ. නමුත් ඒකේ තියන බංගලාවේ ඉඳන් බැලුවාම මුළු ලංකාවෙන් බාගයක්ම පේනවා. රෑට ලයිට් හවුස් 14 ක ලයිට් පේනවා. ඒ කාලයේ (70/80 දශක වල) කුඩා රාවණා හා මහා රාවණා ඇතුළුව බේරුවල දක්වා තියන ඔක්කොම ලයිට් හවුස් සහ ඇඹිලිපිටිය, මාතර, ගාල්ල සහ අනිකුත් සමුද්‍රාසන්න නගර වල ආලෝකය රාත්‍රියට ඉතාම ලස්සන දසුනක් මවනවා. මේ ඉඩම පාඩු පිට උනත් විකුනන්නේ නැතිව තියාගෙන හිටියේ ඒ ලස්සන නිසායි. අවාසනාවට අපිට ඒ ඉඩම රැක බලාගන්න බැරිකම නිසා 80 දශකයේ මැද දී විකුණා දැමුවා. 1990 දී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය උන මම විශ්‍රාම (වයස 67 උනාම ඒ කියන්නේ 2029 දී)ගත්තාම නැවත ලංකාවට පැමිණ ජීවිතයේ අවසාන භාගය ලංකාවේ ගතකරනවා කියලත්, හැකි නම් ඒ ඉඩම නැවත මිලදී අරං(එහි වටිනාකමට වඩා වැඩි මුදලක් හෝ ගෙවා) එහි ආස්වාදය ලබනවා කියලත් (යුද්දේ ඉවර උනාට පස්සේ) මගේ හිතේ තිබුනා. නමුත් දැන් ඒ අදහස් අත හැර දමා, ඉඳ හිට නිවාඩුවකට ලංකාවට යනවා විනා, වැඩි වැඩ නොකරන බවට මම, මටම සපථ කරගෙන ඉන්නවා.
    හේස් වත්ත පෙනෙන තෙක් මානයේ ජීවත් වන ඔබ, අප හැමෝටම වඩා වාසනාවන්තයෙකු බව හිතේ තබා ගන්න. ඔබේ කටයුතු සාර්ථක වීමට මගේ සුභ පැතුම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,975
    2
    54,704

    එළකිරි එකේ මෙහෙම ලියන කෙනෙක් දැක්කම හෙන අමුත්තක් දැනෙනව :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,615

    api wage itha guna yahapath rata wasiyan rashiyak me elakiriye gewasenawa mithraya.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තේ වල කතාව ඔයිට වෙනස්. උබල ඔය බොන්නේ බ්ලෙන්ඩ් තේ.....

    හේතුව උඩරට තේ වල ඇරෝමා එක වැඩි ලැකර් එක (කහට) අඩුයි.

    පහත රට තේ වල ලැකර් එක වැඩි, ඇරෝමා එක අඩුයි.

    ෆ්ලෙවර් එක දිපෙන්ඩ් තේ වල ෆෙර්මෙන්ටෙෂන් මෙතඩ් එක මත.

    අරෝම එක ගැන එතරම් බලන්නේ නැත්තන්, ලැකර් & ෆ්ලෙවර් තියන හොද තේ එකක් සෙන්රා.
    කරන්නේ කුරුවිට දඩුවන්ගල වැවිලි සමාගම.

    එක අයිති ආර්යසේන කියන පවුලට. ඔය පවුලේ පියා වන ලක්මාල් ආර්යසේන මහතා 83 ජුලි වර්ජකයෙක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි එකේ මෙහෙම ලියන කෙනෙක් දැක්කම හෙන අමුත්තක් දැනෙනව :D

    ඔය ලියන මහත්මයා තමා මේ කිරියේ වයස වැඩිම කෙනා.......
    ඒ නිසා පොඩ්ඩක් ගෞරවයෙන් ලියපල්ලා රිප්ලය් ලියද්දි......
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,615
    113
    තේ වල කතාව ඔයිට වෙනස්. උබල ඔය බොන්නේ බ්ලෙන්ඩ් තේ.....

    හේතුව උඩරට තේ වල ඇරෝමා එක වැඩි ලැකර් එක (කහට) අඩුයි.

    පහත රට තේ වල ලැකර් එක වැඩි, ඇරෝමා එක අඩුයි.

    ෆ්ලෙවර් එක දිපෙන්ඩ් තේ වල ෆෙර්මෙන්ටෙෂන් මෙතඩ් එක මත.

    අරෝම එක ගැන එතරම් බලන්නේ නැත්තන්, ලැකර් & ෆ්ලෙවර් තියන හොද තේ එකක් සෙන්රා.
    කරන්නේ කුරුවිට දඩුවන්ගල වැවිලි සමාගම.

    එක අයිති ආර්යසේන කියන පවුලට. ඔය පවුලේ පියා වන ලක්මාල් ආර්යසේන මහතා 83 ජුලි වර්ජකයෙක්.

    Mtath set wenne meka vitarayi dan awrudu ganaka indan.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    තේ ෆැක්ටරි වලින් අයින් කරන දුසි එහෙම නැතිනම් කසල තේ ගම්පොල පැත්තේ තම්බිලා ගෙනිහිත් අළු හුණු එක්ක මික්ස් කරලා ආයේම වීමෝල් වලට දාලා අබරලා පාට අරන් කඩවලට දානවා