1. 1

    මොකක්ද මේ 32 2 ඇ 62 :confused:

    ව්‍යවස්ථාවේ 33/2/ ඇ වගන්තියේ තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට තියනවා කියන එක තමයි. නමුත් ඒ වගන්තිය විතරක් උපුටා අරගෙන ව්‍යවස්ථාව අර්ථ දක්වන්න බැහැ . පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ නිර්යාත අඩංගු වගන්ති වලට යටත්ව, එතුමා සතු වෙනත් බලතල හැර, පාර්ලිමේන්තුව විසුරුවා...
  2. 1

    බඩ අඩු කරන්න විතර ක් ජිම් ගියොත් ?

    මටත් ඔය ප්‍රශ්නෙම තියනවා. මම බිසී හින්දා බඩ විතරක් ජිම් යවන්න පුලුවන්ද කියලයි මම හොයා බලන්නේ ??
  3. 1

    Virgins ලා පස් දෙනෙක්ට

    පෙට්ටි කැඩුවේ 'මගේ අතින්' කියලා තියෙන්නේ ඒකට අවශ්‍ය උපකරණ නැති නිසාද ? :shocked:
  4. 1

    Stupid sinhalese

    අපිට "සිංහල" කියලා භාෂාවකුත් ඉස්සර තිබුනා. මේක කියෙව්වාමයි තේරුනේ දැන් ඒකත් නැතිවෙලා කියලා.
  5. 1

    කුනු බස්කට් එකේ පනුවෝ

    These things should call LARVA or MAGGOTS, not worms. Yes, MAGGOTS will turn in to 'PUPA' stage, and then in to a FLY.
  6. 1

    කුනු බස්කට් එකේ පනුවෝ

    Keep a MOTH BALL (kapuru bola) or two in the rubbish bin. Keep the moth balls in the bottom of the bin, and put the bin liner over them. Keep the bin lid closed at all times, you never get maggots.
  7. 1

    පලායමින් සිටි ඉංජිනේරුව

    ලංකාවේ තවමත් පවතින වැඩවසම් යුගයේ නෂ්ඨාවශේෂ මෙවැනි සිද්ධි වලින් පෙන්නුම් කෙරෙනවා. වාහනය රෝල්ස් රොයිස් එකක් උනත් ත්‍රි විල් එකක් එකක් උනත් එය සැලකිය යුත්තේ 'වාහනයක්' ලෙස මිසක් එහි වටිනාකමට අදාලව නොවේ. වාහනය පදවන්නා රියදුරා මිස, ඉන්ජිනේරුවෙක්ද ත්‍රි විල් කාරයෙක්ද යන්නත් අදාළ නොවේ. අවාසනාවට අපේ රට...
  8. 1

    ඔස්ට්‍රේලියාවට පැනගන්න

    I am not an expert on this. But, to my knowledge, your cousin must have a vacancy in his practice to suit you. Even he has a vacancy to suit your qualifications, he has no powers to call you in for that vacancy. First, he must advertise his vacancy on Aus. websites, newspapers etc and try to...
  9. 1

    Fuel pumping scams

    ටැංකියේ පරිමාව ලීටර් හතළිහයි කිව්වොත් ඒක හතළිහකට වඩා වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඒ වගේම ටැංකියේ තියන අන්තිම තෙල් බින්දුව දක්වාම fuel pump එකෙන් ලබාගන්නෙත් නැහැ. මීටරයෙන් පෙන්වන E සහ F ආසන්න වශයෙන් නිවැරදි උනාට අතරමැද අගයන් නිවැරදි වෙන්න නම් ටැංකියේ හැඩය උඩ සිට පහලට එකම වර්ග ඵලයක් ඇති (...
  10. 1

    ලෝකෙ දිගම කෝච්චිය.... සහරාවෙන්.....

    Pilbara miners call on drivers not to dice with 35,000-tonne trains that take a kilometre to stop ABC North West WA By Ben Collins Posted 12 Aug 2015, 2:07pmWed 12 Aug 2015, 2:07pm Photo: Pilbara iron ore trains can be more than two kilometres long and weight more than 35,000 tonnes...
  11. 1

    මුලින්ම ගනිපු කොම්පියුටරේ

    My first PC was an Intel 486, which was the greatest, fastest at that time(late 1990 or early 91) . Colour monitors are an optional extra at that time, and speakers, internal modem also optional. If I can recall correctly , I payed around 3000 AUD (a second hand drivable car can be purchased for...
  12. 1

    Hacker අයියලාට වුන දේ...

    80 දශකයේ ලංකාවේ ATM පටන් ගත්තු මුල් දවස්වල (එතකොට සම්පත් බැංකුවට විතරයි ATM තිබුනේ) හැකර් කෙනෙක් සම්පත් බැංකුවට ගේමක් දුන්නා කියලා මම අහලා තියනවා. මේ හොරාව INTERPOL එකෙන් ට්‍රැක් කරමින් ඉන්නා එකෙක්ලු. මේකා (මට මතක හැටියට හොං කොං ඉඳලා ) ලංකාවට ආපු බව ඉන්ටපෝල් එකෙන් ලංකාවේ පොලිසියට දන්වලා...
  13. 1

    ලංකාවේ ලස්සන තැන් කුරුළු ඇසින් Bird view pics

    ඉතාම ලස්සන පින්තුර ටිකක්. ඒ උනාට මේ දර්ශන බොහොමයක් පියවි ඇසින් දකින්න බැරි, ඩ්රෝන් එකකින් හරි හෙලිකොප්ටරයකින් පමණක් චායාරුප ගත කල ඒවායි. ඒ නිසා මේ ස්ථාන වලට ගොස් මේ දර්ශන මේ ආකාරයටම දකින්න හෝ පින්තුර ගන්න නොහැකි වීම කනගාටුයි.
  14. 1

    ට්‍රැෆික් පොලිස්

    ඔය පොලිස් රූපේ ගාවින්ම මිනිහෙක් රුපියල් පන්සීයේ කොලයක් දික් කරගෙන ඉන්න පින්තුරෙකුත් තිබ්බානම් වැඩේ ස්වාභාවික ගතියක් එනවා
  15. 1

    ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

    මීට වසර විසිපහකට පමණ පෙර මගේ මිතුරකුගේ වයිෆ්ට යම් අසාත්මිකතාවයක් ඇති උනා. ඒකට නොයෙකුත් ප්‍රතිකාර කලත් ඇලජි එක ඇතිවෙන්නේ මොකෙන්ද කියලා හොයාගන්න මාස හයක් විතර ගියා. සෑම ආහාර වේලකම අඩංගු ද්‍රව්‍ය ලියලා රෙකෝඩ් කරගෙන ඇලජි එක ඇතිවෙන ආහාරය අඳුනා ගත්තා. ඒ තමයි මිරිස් කුඩු. ලංකාවෙන් ගෙන්වා...
  16. 1

    Wedding මාෆියාවක්ද නැද්ද??????

    මේ විදියට මගුල් කාලා ණය වෙලා ජීවිතේ හොඳම කාලේ ණය ගෙවමින් ඉන්න උනාට ඒ ගැන කාන්තා පක්ෂය පසු තැවෙන්නේ නැහැ. ඔවුන් පසු තැවෙන්නේ මිලියන් ගානක් වියදම් කරලා කරපු වෙඩිමේ සාරිය පෑගිලා දූවිලි ගෑවුන එක ගැන හරි, හෙයාර් ස්ටයිල් එක අංශක දෙකක් ඇද වීම ගැන හරි මිසක් ඉදිරියට ජීවිතය ගෙන යන්නේ කොහොමද කියන එක ගැන...
  17. 1

    මොනෝ රේල් ගෙන්න හදන්නේ බන්

    This news article dated 2015, still nothing happened. Recently there was some news regarding this matter, and it said this project may finalised (that doesn't mean shovelling the dirt) before the end of this year. Under these circumstances I am not holding my breath to travel on this monorail soon.
  18. 1

    අමරබන්දු

    අමරබන්දු රූපසිංහ කියන්නේ ඉස්සර හිටපු ප්‍රසිද්ධ නිවේදකයෙක්. වර්තමානයේ ප්‍රවෘත්ති කියන උදවියට සිංහලෙන් ලියලා තියන එක නිවැරදිව කියවාගන්න බැරි උනාට, එකල ඉංග්‍රීසියෙන් ලියා තියෙන ප්‍රවෘත්ති පිටපත බලාගෙන ඒ මොහොතේම සිංහලට පරිවර්තනය කරමින් නිවැරදිව ප්‍රවෘත්ති කීමේ හැකියාව මෙතුමාට තිබුන බව මම අහලා...
  19. 1

    passport issue

    ඕවා මොනවද !. ටික කලකට කලින් (වර්තමානයේ කෙසේද කියා නොදනිමි) නැතිවූ පාස්පෝට් එකක් වෙනුවට අලුත් එකක් ඉල්ලනකොට "නැති වූ ගමන් බලපත්‍රයේ චායාරුප පිටපතක්" සම්පුර්ණ කල අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න කියලා ඒ ෆෝම් එකේ අච්චු ගහලාම තිබුනා මතකයි:yes:
  20. 1

    aussi walata sponsor karala

    Is your uncle going to sponsor her for tourist visa?? Or is he having his own business to sponsor her for a job?? Either way ask him what sort of visa he is going to sponsor. If he is a honest person, and really wants to help your sis, he may have workout something better than what we know.

    No contents