1. 1

    මූ_කාගෙද...

    එහෙම නෙමෙයි කියන්න තිබුනේ . '' මම දන්නේ නැහැ කව්ද මෙයාව හැදුවේ " කියලයි.
  2. 1

    Dengue Help

    Didn't you complain that to your neighbour (uda gedara) and try to find an amicable solution?
  3. 1

    අනේ වැස්ස........

    ලංකාවේ මිනිස්සු කොයිතරම් බරපතල නියඟයක් උනත් "අයහපත් කාලගුණය" ලෙස හඳුන්වන්නේ නැහැ . යන්තම් වහින්න පටන් ගත්ත ගමන් මේ "අයහපත් කාලගුණය තව දින කිහිපයක් පවතීවි" ආදී වශයෙන් කියනවා. ඒකට වැස්ස වලාහක දෙවියන්ට ජුවල් ගිහින්.
  4. 1

    ගලේවල රෝහලේ පෙරහුරුවකට කඩා වැදුණු ඇමතිවර

    ඇත්තටම ඩ්‍රිල් එකක් කල යුත්තේ පුළුවන් තරම් ස්වාභාවික තත්ත්ව යටතේයි. මෙවැනි පෙර පුහුණුවකින් අපේක්ෂා කරන්නේ "බලාපොරොත්තු නොවිය හැකි සිදුවීම් (ඒ කියන්නේ ඔබ කියන ආකාරයටම හදිසි අනතුරකදී සාමාන්‍ය මිනිසුන් උදව් කිරීමට මැදිහත් වී ඔවුනුත් අනතුරට ලක්වීමේ අවදානම වැනි) මොන මොන ආකාරයෙන් සිදු විය හැකිද? ඒවා...
  5. 1

    ශ්‍රී_ලන්කන්_අතවර

    මටත් මේ කතාවේ ඇත්ත නැත්ත හිතාගන්න අමාරුයි. බිස්නස් ක්ලාස් යන කෙනෙක් හරි හමන් විස්කි එකක් ඉල්ලන එක සාධාරණයි. අනික බහුතරයක් එයා ලංකා ආච්චිලා ලාංකික මගීන්ට දක්වන්නේ අඩු සැලකිල්ලක්. සාමාන්‍ය පිළිවෙත නම් මෙවැනි සිද්ධි කැප්ටන් ට පැමිණිලි කිරීමත්, කැප්ටන් ගුවන් යානය ගොඩ බැස්වීමට පෙර මේ සිද්ධිය...
  6. 1

    Car Headlight Help

    Yes, It will affect. Most modern car computers programmed to cut off the power supply (through it's relay) to it's electrical components, if that component use more power than originally programmed. I know a guy had trouble powering his reverse camera through reverse lights, until he has to re...
  7. 1

    Car Headlight Help

    I am not sure about the present day law. But long time ago, it was 65W max for high beam and fog lights. At that time (1980s) it's illegal to sell high watt lights. When I bought a pair of fog lights, they billed me for 65w, but I actually got 100 or 125w.
  8. 1

    I'm in Australia now.

    නීත්‍යානුකුලව ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන කිසිවෙකු සෙකන්ඩ් ක්ලාස් සිටිසන් තත්වයෙන් සලකනු ලබනවා යැයි කීම නොදන්නා අය නොදන්නා කමට කියන දෙයක්. එහෙම නැතිනම් කෙනෙකු එහි යනවාට ඉරිසියාවට කියන දෙයක්. ඒත් තමන්ගේ හිතේ එහෙම හීනමානයක් තියාගෙන ඉන්න උදවියත් මට හමුවෙලා තියනවා. ඒ අපි සුද්දන්ට වඩා පහත් කියලා...
  9. 1

    Meegoda Train Accident - CCTV

    අනාරක්ෂිත දුම්රිය මාර්ගය ගැන අවධානය යොමු කල යුත්තේ බලධාරීන් නොව ඩ්‍රයිවර්ලායි . වාහනය රේල් පාරට ඇතුල් කරන්න පෙර නවතා, දෙපැත්ත බලා යනවානම් මෙහෙම වෙන්නේ නැහැ. ලංකාවේ තියෙන්නේ "බුලට් ට්‍රේන්" වගේ වේගෙන් යන ඒවා නොවිලත් මෙහෙම අනතුරු වෙන්නේ මෝඩකම , නොදන්නාකම, ඉක්මන්කම, නොසැලකිලිමත් කම හැර වෙන...
  10. 1

    New Zealand or Ausi යමු

    Aus. government going to change some conditions attached to the regional sponsorship visa. Migrants, who are on such visas must remain in that regional area longer than before ( I don't know how long) if they wish to apply for PR. I heard this from morning radio.
  11. 1

    මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා

    No, I am only 56, this happened in 1973, not 1971
  12. 1

    විද්‍යාඥයාට සහන මරණයක්

    මේ ඕස්ට්‍රේලියානු මහාචාර්ය වරයාගේ මරණය ලෝක ප්‍රසිද්ධ උනාට 1995 දී විතර ඔස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශයේ (northern territory හි ) පාර්ලිමේන්තුව කැමැත්තෙන් දිවි තොර කර ගැනීමේ පනතක් සම්මත කරලා දිවි තොර කරගන්න නීත්‍යානුකුලව අවසර දුන්නා. Doctor death නමින් හඳුන්වන පිලිප් නෙශ්කේ (Dr Philip Nitschke...
  13. 1

    මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා

    මම හයේ පන්තියේ ඉන්දැද්දී රුමටික් ෆිවර් හැදිලා ලේඩි රිජ්වේ එකේ සති තුනක් හිටියා. ඒ රෝහලේ සහ සෞක්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන මගේ ඥාතීන් කිහිපදෙනෙකුගේ නොයෙකුත් දැන හැඳුනුම්කම් සහිතව හිටපු මට VIP සැලකිලි ලැබුනා (ඒක කිව්වේ සෝබනේට නොවෙයි, තව පොඩ්ඩෙන් මාව මැරෙන්නේ ඔය vip treatment නිසායි)...
  14. 1

    තෙල්_පෝලිම වෙනස සැපයිලු

    ලංකාවේ මිනිසුන්ගේ වැරදි ආකල්ප නැති වෙනකම් අපේ රට ගොඩ ගන්න බැහැ. ලංකාවේ තරම්ම නැතත්, ඕස්ට්‍රේලියාවෙත් දේශපාලකයෝ ඕනෑ තරම් බොරු පොරොන්දු දීපුවා, පොරොන්දු කඩ කරපුවා මට කියන්න පුළුවන්. කලින් රජයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඩොලර් බිලියන 1.1 ක් ($1,100,000,000. රුපියල් වලින් නම්...
  15. 1

    Srilanka police delivery service 👮

    "Dine in" means eat in that restaurant. So, "Dine inn" means a take away or home delivery restaurant ??
  16. 1

    තෙල්_පෝලිම වෙනස සැපයිලු

    ඕස්ට්‍රේලියාවේ ඉන්ධන තියෙන්නේ දින විස්සකට සෑහෙන්න පමණයි කියන එක ඇත්තයි. ලංකාවේ එහෙම ඔය වගේ පුවතක් මාධ්‍ය මගින් අනාවරණය කළා නම් වාහන දුවන, නොදුවන, වාහන ඇති නැති සියල්ලෝම පෙට්‍රල් ෂෙඩ් ගාව පෝලිං ගැහිලා දින විස්සක් පාවිච්චියට සෑහෙන තෙල් තොගයම පැය කිහිපයකින් අවසන් කරනවා. අවුරුද්දකට සැරයක් වත්...
  17. 1

    විදුලි සැර වැදීම ගැන හරියටම දැනගනිමු..

    මම පුංචි කාලේ වෙසක් කූඩුවකට ලයිට් දාන්න වයර් එකේ ඉන්සියුලේෂන් එක දත් වලට අල්ලලා සුද්ද කළා. මම ඕෆ් කරපු ස්විච් එක මල්ලි ඔන් කරලා තිබිලා මගේ කටට කරන්ට් වැදුනා. වයර් එක දත් වලින් විකලා එලියට අදින නිසා තත්පරයක් දෙකක් වගේ කාලයක් තමයි කරන්ට් වැදුනේ. ඊට පස්සේ දවසක් දෙකක් යනකම් කන දේවල් විකලා...
  18. 1

    සාත්තර ඇත්තක්ද ?

    මම හඳහන්, සාත්තර, යන්තර ගුරුකම් විශ්වාස කරන්නේ නැහැ . නමුත් මීට වසර 35 පමණ පෙර (කොළඹ හොරණ පාරේ )පොල්ගස්ඕවිට කිට්ටුව තියන හෙරලිවල කියන ගමේ ඉන්න සාත්තර කාරයෙක් හමුවට අහම්බෙන් යන්න ලැබුනා. මගේ යාළුවන් දෙන්නෙක් ජොලියට සාත්තර අහන්න යනකොට මමත් නිකං ගියා. අපේ අවස්තාව ආපුවාම උන් මාව ඉස්සරවෙලා...
  19. 1

    මහරගම Wholesale කඩ

    There was a store called WATARAKA STORES, in Maharagama, it was the local dealer for many products. I am not sure it's still there or not.

    No contents