1. UbeThaththa

    උදෙන්ම කණගාටුුදායක පුවතක්...

    එලියට පැනගන්න බැරි උනේ කොහොමද? :-(
  2. UbeThaththa

    2000න් පස්සෙ වුන්ට රස්සාවක් කරගන්න බැරි ඇයි? 🤡

    මම හරි නේද? gen z උන්ට හොදටම පුලුවන් දේ සහ නාකින්ට අමාරුම දේ ඕක තමයි
  3. UbeThaththa

    2000න් පස්සෙ වුන්ට රස්සාවක් කරගන්න බැරි ඇයි? 🤡

    උබේ ශොප් එකේ කරන්ඩ තියෙන්නෙ පෝන් එක ඔබ ඔබ ඉන්න එකද?
  4. UbeThaththa

    මේ කැම්පස් රැග් කරන එවුන්ව නම් එල්ලන්න ඕනි

    ඇයි මුන්ව අත් අඩංගුවට ගන්නෙ නැත්තෙ?
  5. UbeThaththa

    මාතර උන් ඇයි බන් මෙහෙම ??

    උගේ කෙල ග්‍රෑම් 500ක් විතරත් ඇති ඕකෙ
  6. UbeThaththa

    සෝමපුර වීරයෝ ටෙලි නාට්‍යය

    සෝමපුර වීරයෝ නවකතාවට ටෙලි නාට්යක් ගැහුවද බං? 🤔 මරුනෙ :love2: මටත් ඕනෙ 🤗
  7. UbeThaththa

    කෝ දැං කඨිනෙ? 🤔

    චීත්ත කෑල්ලක් කොතනද උබ එතන 😂 තුවක්කුව සුද්ද කරගත්තට පස්සෙ බොරුවට බනිනව :ROFLMAO:
  8. UbeThaththa

    කෝ දැං කඨිනෙ? 🤔

    කවුද ඕයි මේව සංවිදානයක කරන පිස්සො? :ROFLMAO:
  9. UbeThaththa

    බුදුන්ට තිබ්බ දාණේ මම කෑවා

    ඌ මානසික ලෙඩෙක්ද කොහෙද :-(
  10. UbeThaththa

    ගේම් ගහනවධ? අපි ඔක්කොම NPC ල මේ විශ්වයේ 🙉

    ඉතින් අපි අවදි වෙලා මොකද්ද කරන්න ඕනෙ? 🤔
  11. UbeThaththa

    සදුනි 😍

    උන් ආතල් එකට / වීව්ස් ගන්ඩ මේක කරල මූව වීඩියෝ කරන්න ඇත්තෙ :ROFLMAO:

    No contents