1. UbeThaththa

    නේපාලයේ පාපතර මිනිස්සු

    ඔව්, මිනිස්සු හොද හෝ නරක, දුප්පත් පොහොසත් වෙන්නෙ ආගමේ බලපෑම විතරක් නිසා නෙමේ
  2. UbeThaththa

    නේපාලයේ පාපතර මිනිස්සු

    ඌට ඩිප්‍රෙශන් මේ දවස්වල පෙරහැර නිසා 😂 කෝටා එක කවර් කරන්න බොරු අත අරිනව :ROFLMAO:
  3. UbeThaththa

    වැලිගම වැඩිහිටියෝන්ගේ හැසිරීම තායි කෙල්ලෝ දැක්කම රෑ .

    මුං මෙහෙම නම් අර ජඩයො ලිස්ට් එකේ ඉන්න කුරුසයො කොහොම ඇතිද නේද?
  4. UbeThaththa

    බුදු බව ලබන්න පුළුවන් අය ගැන interesting කතාවක්.

    අවුරුදු මිලියන ගානකට පස්සෙ පුලුවං නේද?
  5. UbeThaththa

    නේපාලයේ පාපතර මිනිස්සු

    දැං උබට තේරෙනවද බෞද්දයො තමයි බෙස්ට් කියල
  6. UbeThaththa

    Keels Online nam anthimai pako!

    මම බිත්තර 200 ඕඩර් එකක් දැම්ම, උබේ ඕඩර් එක කැන්සල් කරල මට එව්ව බිත්තර 200
  7. UbeThaththa

    නේපාලයේ පාපතර මිනිස්සු

    උබට කට උත්තර නැති උනා නේත?
  8. UbeThaththa

    නේපාලයේ පාපතර මිනිස්සු

    මදැයි බෞද්දයො ගැන කියන්ඩ ගියා උබ
  9. UbeThaththa

    නේපාලයේ පාපතර මිනිස්සු

    ලෝකයේ ජඩයො වැඩිම රටවල් සහ ඒවායේ බහුතරයකගේ ආගම් ChatGPT: Countries with highest crime rates and the religion of the majority Country | Majority Religion Venezuela Christianity (mostly Roman Catholic) Papua New Guinea Christianity Haiti Christianity (mostly Catholic & Protestant)...
  10. UbeThaththa

    වැව රවුමේ කුණු 🗑 🚮

    චීන්නු ජපන්නු ඉන්නෙ, උන් බෞද්ධ, ඉරිසියා කර කර ඉන්න උබල වගේ කීබෝඩ් වීරයො දාන්න ඕනෙ මමනම් කියන්නෙ කුණු අදින්න
  11. UbeThaththa

    වැව රවුමේ කුණු 🗑 🚮

    අන්න බලපං බෞද්දයො, උබල වගේ ඉරිසියා කර කර වයිර කරන්නෙ නෑ
  12. UbeThaththa

    ගංවතුරට, සුනාමියට අහුවෙන්නෙ නැතිවෙන්න ගෙයක් හදමු

    දැං උබලට තේරෙනව නේද බුද්දාගමේ බලය? උබල ඔක්කොම බුද්දාගමට වරෙල්ල :love2:
  13. UbeThaththa

    වැව රවුමේ කුණු 🗑 🚮

    උබ එහෙද? උබලට බැරිද බං ඕව පොඩ්ඩක් සුද්ද පවිත්‍ර කරල දාන්ඩ ඉරිසියා, වයිර කර කර ඉන්නෙ නැතුව?
  14. UbeThaththa

    Gay Spider-Man.

    ඒකටත් බඩු හරි එහෙනං, ස්පයිඩ මෑන් නයි පටෝනව බලන්න වෙන්නෙ

    No contents