ඕක ඉතින් ගණන් ගන්න දෙයක් නෑ, කම්පියුටරේ ප්‍රොසෙසින් පවර් එකයි රොබොටික් හෑන්ඩ් එකේ වේගයයි බැලුවම වෙන්න පුළුවන් දෙයක් නේ. අනික මිනිස්ස්සුන්ට තියෙන්නේ බිට් 8ක ෂෝට් ටර්ම් මෙමරි එකක්. ඉතින් පියවර ගානක් දිගට හිතල තීරණ ගන්න බැක් ට්‍රැක් කරන්න බෑ නේ. අපිට තියෙන්නේ මේවයින් වැඩ ගන්න එක.