1. UbeThaththa

    MR kottu පට්ට මොළකාරයා

    නඩු දැම්මොත් තමයි මොලේ තරම හරියටම බලා ගන්න පුලුවං
  2. UbeThaththa

    අර ජේප්පොන්ගේ රිලවු සංගනෙනේට මොකද උනේ? මිලියන ගාණක් වියදම් කලා නේද? මොකක්ද ප්‍රතිපල?

    රිලව් කැමති නැද්ද දන්නෙ නෑ උංගෙ පුද්ගලික විස්තර එක්ස්පෝස් කරනවට :baffled:
  3. UbeThaththa

    සුපර් මාර්කට් කාඩ් කෙරුවාව

    කීල්ස් එකේ වාසි තමයි කඩදාසි බිල් නෑ සහ ගත්ත ඔක්කොම දේවල් වල හිස්ට්‍රි එක බලන්න පුලුවං වීම සහ ඩිස්කවුන්ට්ස්
  4. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මේක බේරෙ වැව වගේ වෙලානෙ? :unsure:
  5. UbeThaththa

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    කලිසමේ සිපර් එක අරිනව වහනව වගේ මුං හිතුන හිතුන වෙලාවට හෝමුස් අරින්නෙ වහන්නෙ 🤦‍♂️
  6. UbeThaththa

    අඩෝ Mr. Kottuwa ගේ CCTV ටික දැක්කද?

    බිස්නස් කරනව කියල ගහන්ඩ බෑ
  7. UbeThaththa

    ජීවිතේ කවද හරි දවසක උබ ?

    දෙමව්පියො ඕව හිතේ තියාගෙන ඉන්නෙ නෑ හැබැයි පස්සෙ උබලටම තමයි ඕව මතක් වෙනකොට දුක් වෙන්න වෙන්නෙ ඒ නිසා බනින්න එපා
  8. UbeThaththa

    මගේ තාත්ත DIG

    👍
  9. UbeThaththa

    සල්ලි තියෙනව නම් සතුට තියෙනවා කියන මතයට ඔබ එකඟද ?

    සතුට කියන එකෙන් මොකද්ද අදහස් කරන්නෙ?
  10. UbeThaththa

    වෙනිසියුලාවට පිට පිට 7.2 සහ 7.5 භූමිකම්පා දෙකක්, දරුනු දේපල සහ ජීවිත හානි

    වෙන්න ඇති බං, බිල්ඩිං හුගක් ෆ්ලැට්, හුගක් තැන්වල ගිනි ගන්නවලු, ඒව නිවන්න වතුරත් නෑ වතුර බට කැඩිල 🙁 The USGS (United States Geological Survey) says high casualties and extensive damage are probable with a 44% chance of more than 10,000 fatalities and a 30% chance of more than 100,000 following...
  11. UbeThaththa

    අග්ගලා දොලෙන් උඩ මලුවට තනියම Part 1| Flying Me | Solo Traveler Girl

    Are you indirectly suggesting that she should have shown more of her ass and tits?
  12. UbeThaththa

    හස්බන් ලන්කාවට එන්නේ අවුරුද්දටම එක පාරයි....

    උබ ඉන්නෙ ග්‍රීස් යකාගෙ මුල් අවදියේ

    No contents