1. UbeThaththa

    What is your dating philosophy/strategy, when it comes to serious relationships?

    මගේ පිලොසොපිය, වඩේ බදිනවිට දැල්ල පොඩි කරන්න
  2. UbeThaththa

    ඩෙක්ස්ටර් ටී.වී. සීරීස් එකේ ලූමන් හම්බුනා

    Lemen will make more sense to you after you watch Dexter ඔව් සීක්කුවල් එකක් බෝරිං නෑ උබ සයිකො, සීරියල් කිලර්, පොලිස් සීන් වලට ආස නම් මුල් සීසන් එක ඉවර වෙනකම් බලපං ------ Post added on 1782308145
  3. UbeThaththa

    බර වාහන උදව්වක් ඕන මිට්ටනි 🙏

    බර වාහන උදව්වක් 👇 👍
  4. UbeThaththa

    ඩෙක්ස්ටර් ටී.වී. සීරීස් එකේ ලූමන් හම්බුනා

    You didn't enjoy Lumen's sexy, lovely dance moves? :unsure: Did you watch Dexter?
  5. UbeThaththa

    මේක හොදයිද?

    මේක කිව්වම කෑල්ලක් කියල හිතාගෙන ආවෙ :ROFLMAO:
  6. UbeThaththa

    කළු ජාතිකයන්ට ඇත්තටම විශාල ශිෂ්ණයක් තිබෙනවාද? සමාජයේ මුල් බැසගත් ජනප්‍රියම මිත්‍යාවේ සත්‍ය කතාව.

    සුද්දො හිතාගෙන ඉන්නෙ හැම දෙයින්ම උං අනිත් උන්ට වැඩිය ඉස්සරහින් ඉන්නව කියල, කල්ලොන්ගෙ දිග ෆයිය උන්ට ලොකු අවුලක් 😂
  7. UbeThaththa

    ඩෙක්ස්ටර් ටී.වී. සීරීස් එකේ ලූමන් හම්බුනා

    ඔරිජිනල් සීරීස් එක සීසන් අටෙන් ඉවරයි ඒක රීබූට් කරා ගිය අවුරුද්දෙ ඩෙක්ස්ටර් රෙසරෙක්ශන් කියල https://www.imdb.com/title/tt33043892/ ඒකෙ දෙවෙනි සීසන් එක එනව ඔක්තෝබර්
  8. UbeThaththa

    BigDeals.lk eken gatta aya innawada?

    දැනටත් උං කතාවෙනව උබට අරින්නෙ කොහොමද කියල :ROFLMAO:
  9. UbeThaththa

    ඩෙක්ස්ටර් ටී.වී. සීරීස් එකේ ලූමන් හම්බුනා

    පිලුමෙ නම Save the last dance (2001) The Evolution of Dexter & Lumen
  10. UbeThaththa

    කවුද බං මේ පොන්ස්?

    @sinhawanshaya වගේ එකෙක්, එහෙ සුද්දො ඌව ගනං ගන්නෙ නැති නිසා මෙහෙට බනිනව ස්ට්‍රෙස් එක අඩු කරගන්න 😂
  11. UbeThaththa

    පින

    මොකද්ද පින? චන්දිමාලය ගෑනියෙක් වෙලාද?

    No contents