1. saho

    Freelance Tax එක ගෙවපු උන් වරෙන්

    Machan mama me quarter ekata Payment voucher ekak generate kala. dan me magula gewanne kohomada ? sampath vishwa eke 25261 period code widiyata denna ba.
  2. saho

    Questions ප්‍රාදේශීය සබාවෙන් ප්ලෑන් ඇපෘ වෙලා නැති ගෙයක්

    Ow ban, mama wade atha ariya. pora kiwwa approve karala dennam kiyala jarawak dila. fine ekak nathuwa approve karanawa kiyanne oka real approval ekak newene.
  3. saho

    CDS එකටයි, CDS broker ට online deposit...

    BIll payment nathuwa normal transfer ekak karapan itin unge account number eka illagena.
  4. saho

    CDS එකටයි, CDS broker ට online deposit...

    මම හිතන්නේ නෑ බන් බ්‍රෝකර් හරියටම පික් කරන්න ඕනේ. උඹ දාන සල්ලි බ්‍රෝකරයගෙ එකවුන්ට් එකට යැවෙන්නේ. මගේ බ්‍රෝකර්ලා දෙන්නෙක් ඉන්නවා සේම් CDS, හැබැයි කෑශ් බැලන්ස් එක වෙන වෙනම මැනේජ් වෙන්නේ
  5. saho

    Ai යූස්කරල vscode වල ෆුල් ඇප් එකක් කෝඩ් කරහැකිද..

    Claude code is crazy good ban ubata okama clone karaganna one nam https://same.new ekath try karala balapan
  6. saho

    කේ.ජී. කරුණාතිලක පොත්

    මාත් පොඩි කාලෙ ඇරියස් එකක් කවර් කරන්න වගේ ටාසන් සෙට් එකෙන් 4-5ක් ඇන්ඩ් තව කෙටිකතා සෙට් එකකුයි ගත්තා ළගදී. අපි කරන අනිත් වියදම් එක්ක බලද්දි ලොකු ගානකුත් නෙවේ ඉතින්
  7. saho

    CRIB Report එකක් ගත්තා

    Full report 300. Yes puluwan, Neos app one habai. Uba kalin aran natnam register wenna one mathaka widiyata
  8. saho

    CRIB Report එකක් ගත්තා

    NDB unge app (Neos) ekenuth puluwan. Almost instant report eka
  9. saho

    Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

    nane ban. ubath online da pay kale. mama sales buwata call kala no answer
  10. saho

    Sampath bank loan Help!

    Loku rate ekak kiwwa ban. dan mathaka na. anika me welawe loan ekak one na.
  11. saho

    Sampath bank loan Help!

    ඔය ගෝතයන්ගෙන් පුදුම කරදරයක් බන් තියෙන්නෙ එපා කියද්දි එක එක නම්බර් වලින් කතා කර කර ලෝන් ඇගේ ගහන්න යනවා
  12. saho

    Questions ප්‍රාදේශීය සබාවෙන් ප්ලෑන් ඇපෘ වෙලා නැති ගෙයක්

    මම ආර්කිටෙක්ට් ටෝක් කලා. පොරත් කිව්වා මේක ඔප්ශන් එකක් කියලා. ඒත් 100% ශුවර් කරන්න බෑ ගත්තේ නෑ තාම ගෙදර ගත්තෙන් නෑ. අහස් කූරු ගත්තෙත් නෑ ------ Post added on 1753103739
  13. saho

    Questions ප්‍රාදේශීය සබාවෙන් ප්ලෑන් ඇපෘ වෙලා නැති ගෙයක්

    පේන විදියටනම් අවුලක් නෑ බන්. මුන් කොහොමත් ලෑන්ට් වැලියු විතරයි කියන්නෙ. ඒත් ඉතින් මම ඕක මොඩිෆයි කරන්න යන නිසා ඇපෲවල නැති එක කේස් එකක් වෙයි කියන විදියට ඇපෲ කරල නෑ බන්. රිජෙක්ට් වෙලා නෙවේ. ශුවර් නෑ ඒ උනාට. පේන්නනම් අවුලක් නෑ ගෙදර ------ Post added on 1753103598
  14. saho

    Suzuki Fronx උණු උණු කැවුම් වගේ යනවා නේ

    Heta balanna yami online ordering kiyala mekanam share wenawa group eke
  15. saho

    Questions ප්‍රාදේශීය සබාවෙන් ප්ලෑන් ඇපෘ වෙලා නැති ගෙයක්

    Ow next week TO talk karanna yanne. pora ok nam meka tamai hodama wade Eka tamai ban karanna haduwe dan. Meka poddak modify karala room 2k wage airbnb karanna baluwe ( airport ekata lagai) a nisa COC ona wei machan, natnam oka issarahata watha wei ------ Post added on 1752933432 කටාන. ඔව්...
  16. saho

    Questions ප්‍රාදේශීය සබාවෙන් ප්ලෑන් ඇපෘ වෙලා නැති ගෙයක්

    Ow ban mamath oya katta kalin kala tiyenawa. Architect wade karala denne nadda ?
  17. saho

    Questions ප්‍රාදේශීය සබාවෙන් ප්ලෑන් ඇපෘ වෙලා නැති ගෙයක්

    ශේප් ගානකට සෙට් උනා. විකුණන එකානම් බයිලා ගහනවා ඕක කීයක් හරි දීල ගොඩ දාගන්න පුලුවන් කියලා දඩේ ගෙවන්නෙ නැතුව. දන්න විදියට දඩේ හෙණ ගානක් මේ වගේ එක්ස්පීරියන්කස් තියෙන එකෙක් ඉන්නවද ? ඇපෘ කරගන්නෙ නැතුවත් බෑ ගෙදර මොඩිෆයි කරන්න යන නිසා
  18. saho

    Tax ප්‍රශ්නයක්

    එළ එළ. මට එකෙක් කිව්ව දැන් ඔක්කොටම 30% වගේ සීන් එකක්. ඒ නිසා මම USDC වලින් ගන්න පටන් ගත්තා
  19. saho

    Tax ප්‍රශ්නයක්

    මොකක්ද බන් මේ 15 සීන්ස් එක ? ප්‍රයිවෙට් ලිමිටඩ් වලට 30% නේද ? ෆොරීන් කරන්සි වලට 15 වෙනවද නැත්නම්
  20. saho

    Agents

    Ungeme text-to-speech eka shape nadda ban ? mama tikak try kala, error wadi, but shape https://aistudio.google.com/generate-speech

    No contents