ලංකාවෙ ඉදන් රිමෝට් permenent IT ජොබ් කරන එකෙක් ඉන්නවනං මේ විස්තර ටික කියහන්කො
1.වැඩකරන කම්පැනිය තියන රට
Sweden
2.ජොබ් එක හොයාගත්තෙ කොහොමද ?(Linkedin, job site, personal contacts..etc)
personal contact මෙන්න මූ => @priyanka_hdp
3.Probation period එක කොච්චරද permenent process එක කොහොමද...