1. UbeThaththa

    වේසි දුවනවා 😂හොද වැඩේ

    අත ඇරපං වනචරය!
  2. UbeThaththa

    පුතා වෙනුවෙන් මව සමාව අයදී - බොරැල්ලෙ ඇක්සිඩන්ට් එක

    ගන්ජ ගහල හිටියෙ නෑ කියල උසාවියෙදි ඔප්පු උනාලු (අම්ම කියන්නෙ)
  3. UbeThaththa

    එළකිරි.com හිර වෙනවා

    එපා වෙනව
  4. UbeThaththa

    Kahli | Boiler Room Sri Lanka

    ගිය උන් ඉන්නවද? ආතල් වගේ, 2024 දෙසැම්බර් තිබිල තියෙන්නෙ
  5. UbeThaththa

    පුතා වෙනුවෙන් මව සමාව අයදී - බොරැල්ලෙ ඇක්සිඩන්ට් එක

    පව් කියල හිතෙනව මොනා උනත් :-(
  6. UbeThaththa

    සුපිරියක් මග එනෝ > Frankenstein | Guillermo del Toro

    2025 නොවැම්බර් නෙට්ෆ්ලික්ස්
  7. UbeThaththa

    ඩස්පයො වැඩ පෙන්වයි

    මොකද්ද සිද්දිය? තේරුනේ නෑ
  8. UbeThaththa

    උබල ට්‍රිප් යන්න දා ගත්තහම මොනවගේ හේතු ? කියල ද ? මග අරින්නෙ

    ට්‍රිප් එක නොයන්ඩ ඇත්තම හේතුව මොකද්ද?
  9. UbeThaththa

    ඔන්න තායිලන්තෙත් දැන් දියුණු රටක්.

    පොඩි උන්ට වෙඩි තිබ්බෙ නෑ උන්ගෙ තාත්තට තිබ්බ එක වැදුනෙ පාතාලෙං 🤦‍♂️
  10. UbeThaththa

    ඔන්න තායිලන්තෙත් දැන් දියුණු රටක්.

    තෝව නං බැනල හදන්ඩ බෑ.... ඔය සිද්දියයි ලංකාවෙ වෙන සිද්ධියි සමාන වෙන්නෙ කොහොමද? මෙහෙත් ඔහොම කිසිම හේතුවක් නැතුව වෙඩි තියල තියෙනවද?
  11. UbeThaththa

    Jennifer Lopez ගේ සාය ගැලවී ගිය ඒ මොහොත!! 🍑🤪[Planned Event]

    මෙන්න කොල්ලො, විනාඩියක් ගිහින් නෑ 11:03ට ඉල්ලුව 11:04ට දුන්න, තනි අතින් ටයිප් කරා වෙන්ඩත් පුලුවන්
  12. UbeThaththa

    නිතරම බන අහන එකේ තේරුම මොකක්ද?

    හැම ඉරිදම පල්ලි යන එකේ තේරුම මොකද්ද?
  13. UbeThaththa

    WIfi Camera & SLT Router

    🆙

    No contents