1. UbeThaththa

    Hey people, I'm new...

    මම හිතුවෙ මූ ඉස්කෝලෙ ටීචර්ගෙ Zoom පන්තියක කියල පෝං එකේ
  2. UbeThaththa

    මේ බලපන්කො මේ බලු වැඩේ.

    කැරි වැඩ මේව
  3. UbeThaththa

    පයිලට් වැඩ පෙන්නයි

    කුරුලු රංචුවකින් බේරෙන්න වෙට්ටුව දාන්නෙ
  4. UbeThaththa

    ඩාවුඩ් කියනවා ලංකාවේ තියෙන්නේ අඩුකුලේ ☕ ලු.

    ලංකාවෙ තියෙන්නෙ අඩු කුලේ තේ කියල නෙවෙයි ඌ කියන්නෙ, ලංකාවෙ හොඳ තේ පිටරටට විකුණන නිසා සාමාන්‍ය ජනතාවට ලැබෙන්නෙ අඩු කුලේ තේ කියල ඌ කියන්නෙ
  5. UbeThaththa

    ඕස්ට්‍රේලියාවෙ පලවෙනි රොකට් එක තප්පර 14න් බිම

    :ROFLMAO: ඒක දැං ඇන්ඩොමීඩා ගැලැක්සියත් පහු කොරගෙන ගිහිල්ල
  6. UbeThaththa

    Premium air for tyres - උබලත් ගහල බලපල්ල

    උබෙනුත් ඉස්සරහ ටයර් දෙකට ඩොලර් 200ක් කපා ගෙන ඉතුරු ටයර් දෙකට සතියකින් එන්ඩ කිව්වද?
  7. UbeThaththa

    ඕස්ට්‍රේලියාවෙ පලවෙනි රොකට් එක තප්පර 14න් බිම

    මෙන්න මේකයි පුටේ, "An Australian orbital rocket carrying a jar of Vegemite in its nose cone crashed after 14 seconds of flight on Wednesday." https://www.telegraph.co.uk/world-news/2025/07/31/australia-orbital-rocket-crash-vegemite-nose-cone-space/
  8. UbeThaththa

    ඕස්ට්‍රේලියාවෙ පලවෙනි රොකට් එක තප්පර 14න් බිම

    රොකට් එකේ තිබුන වෙජිමයිට් බෝතලේට මුකුත් වෙලා නෑලු
  9. UbeThaththa

    New Logo!

    මම දැක්කෙ ටිෂූ පෙට්ටියක් වගේ :unsure:
  10. UbeThaththa

    මේ ජාතියෙ 1L හිස් බෝතලයක් හොයල දියල්ලකො ගුපියනේ ..

    හොඳ බාර් වල ඇති බං බීල ඉවර උන ඒව, ඉල්ල ගනිං :baffled:
  11. UbeThaththa

    එළකිරි.com හිර වෙනවා

    දැං හරි වගේ හරිත් වගේ හරි නෑත් වගේ :unsure: ------ Post added on 1753844159

    No contents