1. onlinesuresh

    How to Use Sinhala Fonts

    Singlish Converter for Wijesekara Keyboard Layout Fonts http://www.elakiri.com/forum/showthread.php?t=1365012 මේක මගේ වැඩක් :)
  2. onlinesuresh

    [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

    එළ මචෝ.... ප්‍රශ්ණ මොනා හරි තිබ්බොත් මේ Thread එකේම දාපන්. :) එළකිරි තමා
  3. onlinesuresh

    [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

    Thanks machanla.. for the comments and reps. :)
  4. onlinesuresh

    [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

    කෝ - koe රෝ - roe ලියන විදිහ ලේසියෙන්ම බලාගන්න පුළුවන් Wijesekara Character Map Mode එකෙන්..... 'ක' අකුර Press කලාම එකේ අකුරු භාවිතා වෙන විධි ටික දකුණු අත පැත්තේ පෙන්නනවා. ඒතනින් 'කෝ' කියන බටන් එක Press කලාම. පල්ලෙහා තියෙන textbox එකේ ඒ Press කරපු අකුර ගන්න ඕන සින්ග්ලිෂ් අකුරු ටික පෙන්නවා. :)
  5. onlinesuresh

    [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

    Elaz... Machan... Awul thibboth kiyapan... Next Version ekei fix karanna. :)
  6. onlinesuresh

    [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

    Machan elakiri ekei oka use karanna bei.. Oya software eka use karannei wijesekara fonts. Umbata okein Sinhala Documents hadanna, projects walata, graphic designs walata wagei desktop pc wada walata use karanna puluwan. EK ekei wagei use karanwa nam... Online Unicode convertor ekak use karanna...
  7. onlinesuresh

    [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

    Thank you wewa... macho Thanks macho. උඹේ OS එක මොකක්ද? Cnet Installer එකේ තමා අවුල තියෙන්නේ... XP වලනම් අවුලක් නැතුව වැඩ... Cnet Installer එක වැඩ නැත්නම්... Direct Download Link එක පාවිච්චි කර තැහැකි. :)
  8. onlinesuresh

    [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

    මචන්... http://download.cnet.com/ZSri-Lanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html එකට ගිහින් Direct Download Link එකෙන් Download කර ගනින්.
  9. onlinesuresh

    [[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]

    මෙහෙමයි මචන්ලා... දැනට ගොඩක් Singlish Converters තියෙන්නේ.. iskpota, sinhala inet font කියන Fonts වලට... Wijesekara Keyboard Layout එකට ඒවා සපොට් කරන්නේ නෑ.... මම දන්න තරමින් කවුරුවත් Wijesekara Keyboard එකට Singlish Converter එකක් කවුරුත් හදලා නෑ. දැනට එහෙම එකක් තියෙනවා නම්... මෙතන දාන්න. මටත්...

    No contents