1. Ldy

    මචන්ලා මෙහෙ වරෙන්

    මාව ගේන්න බැරිද
  2. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    පාරේ යද්දි කිව්වේ එළියට යද්දී පාර්ක් එකක ඉද්දී වගේ use කරන්නේ නෑ 7Hz Salnotes Zero 2 ekak
  3. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    ow sub ekak gahla TV ekata set kara paare yaddi ahanna wenama IEM dekakuth tiyenawa
  4. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    ඒක bedroom එකේ
  5. Ldy

    Music theory පොතක් ඕන

    අද ආවේ
  6. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    uba gawa mokakda tiyenne man gawa R1855DB ekakuth tiyenava
  7. Ldy

    agents, drugs case ekka dan STD wadi wela

    2weni eka
  8. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    Doni case... :( Thaththata Qatar walin eddi genna kiwwa nam hari
  9. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    ඒ ගානට උනත් වටිනවා හොඳට තියේ නම් මොරටුවේ ඉන්දික ගාව තියනවා
  10. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    ඔව් අවරුදු ගානකට මේ quality එක ඇති පස්සේ හොඳ Yamaha NS 1000M ජෝඩුවක් ගන්න ආසාවක් තියෙනවා සල්ලිකාරයෙක් උනොත් NS 5000 ජෝඩුවක් ගන්නවා කවදාහරි .. ලක්ෂ 60ක් වගේ වෙනවා 😂
  11. Ldy

    අලුතින් පාස්පොර්ට් ගන්න, renew කරන උන්ට පොඩි උපදෙසක් 😔😔

    රස්සාව දාන එක important කියලා මම හොයලා බැලුවම දැනගත්තේ ඒ නිසා දැම්මා මම දුන්නේ HND certificate එකයි, Job agreement එකයි
  12. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    @Yudewwa https://www.nanotek.lk/product/edifier-mr5-tri-amped-powered-studio-monitor-speakers ------ Post added on 1793093968
  13. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    මං එහෙමයි කේන්ති ගියාම ඒ වෙලේට විතරයි
  14. Ldy

    agents, drugs case ekka dan STD wadi wela

    මට චාලි ගන්න කෙල්ලෙක් සෙට් උනා ඒකි එක්ක ඉන්න එක dangerous නේද
  15. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    Thanks අරූට ඕන කියන්නේ සිංහල එකක් bass තියෙන
  16. Ldy

    Found an app for high quality bluetooth audio streaming

    එකක් කියන්න බලන්න bass තියෙන English ඒව තමයි මම දන්නේ

    No contents