https://appleme.lk/product/ugreen-45008-bluetooth-transmitter-audio-adapter/
මේ item එක විකුණනවා
Ugreen bluetooth audio transmitter
PS5 එකක ඉඳන්, laptop එකක ඉඳන් aptx codec එක support කරන speaker/ reciever එකකට HiFi audio transmit කරන්න පුළුවන් මේකෙන්
මේකේ ldac codec එක නෑ.. මට ඒක ඕන ඒකයි...