1. Ldy

    සිව් සම්බුදු මහා සැය !!!

    බිල්ඩිං ගැහුවම පින් සිද්ධ වෙනවනම් මරු නේ මොළයක් තියෙනවනම් ඒ සල්ලි වලින් ඉගෙනගන්න ළමයෙක් ට හරි අසරණ කාටහරි උපකාරයක් කරන්න
  2. Ldy

    සවුන්ඩ් සිස්ටම් එකක්..

    හොඳට maintain කරපු vintage system හොඳයි තමයි හැබැයි ඔක්කොම ලංකාවේ විකුණන්න වගේ තියෙන්නේ defective බඩු ... Amp වගේ ඒවත් ඇතුලේ electronics යල් පැනලා විශේෂයෙන්ම analog components ඒ නිසා used හරි අවුලක් නෑ Edifier MR 3 වගේ monitors 2කක් ගන්න.. ඒව අලුත් vintage ජපන් ම ගන්න කියන්නේ ඉතින් අලුත්...
  3. Ldy

    පෙට්රල් තියේද

    කවුද බං ඉන්ටර්නෙට් එකෙන් තෙල් ගෙන්වන්න හැදුවේ මට සිරා අවුලක් තියෙනවා බං, මගේ හාමු ලාට මොකකින් හරි අවුලක් කියලා හිතුනොත් සෑහෙන්න අවුල් යනවා :( අපි ජීවත් වෙන්නේ ඉතින් ඒ හාමු ලගේ ඉඳුල් කාල නේ :(
  4. Ldy

    පෙට්රල් තියේද

    තෙල් තියෙන ෂෙඩ් හොයා හොයා ඇවිදින්න.… පෝලිමේ ඉන්න එක අවුලක් නෑ කියලා හිතෙන්න නම් ඉතින් දේශපාලන වහලෙක් වෙන්නම ඕන
  5. Ldy

    ඊලග ජන්දය නම් දෙන්නේ ?

    මම අවරුදු 12කින් ඡන්දෙ දාලා නෑ
  6. Ldy

    ඊලග ජන්දය නම් දෙන්නේ ?

    ලංකාවේ එවුන්ට ඡන්දෙ දෙන්න තරම් මෝඩ නෑ
  7. Ldy

    බත් මුට්ටි අගුල්ලනය | Pot locker ❤️

    යම් යම් දේවල් තාම තැන් තැන් වල
  8. Ldy

    ලස්සන (.) (.)

  9. Ldy

    බත් මුට්ටි අගුල්ලනය | Pot locker ❤️

    Mage kata naliyanawa mama danna deyak tiyenawa eth eka kiyanna baha Jeppo gena :v
  10. Ldy

    මුරිච්චියා හා අරවින්ද.......🛑 🛑 🛑 🛑

    අපේ අරවින්ද බොසා ට බනින පරය බලන්න අවෙ
  11. Ldy

    රෑට ඉන්න රූම් එකක්

    hospital eka kittuwa booking.com eke balanna
  12. Ldy

    ඇත්තටම මෙ කාවන්තිස්ස මැරුණ එකට ජනාදිපතිතුමාට බනින උන්ට මොලයක් නෑ බන්.

    කෙළින්ම ලපයට බැනලා වැඩක් නෑ තමයි මොකද ඌ රටේ හැම දේම micro manage කරන්න කියලද මේකි මෝඩ හුත්ති උනාට එකඟ වෙන්න පුළුවන් මෙතැනදී
  13. Ldy

    කාන්තාරයේදී අතවරයකට පත්විය හැකි ලඳක්

    spa ගානේ නම් යන්න එපා FB එකේ ඕන තරම් කෙල්ලෝ ඉන්නවා
  14. Ldy

    Tech giants Computer softwares are now cloned with the help of Ai and made it Open source by others. උඹලා මොනවද බං මේ subject එක ගැන දන්නේ?

    පේන්නම බැරි කාක්කෙක් තමයි මේ හිරාන් පොන්නයා
  15. Ldy

    පෙට්රල් තියේද

    Homagama enawa kiyanne waha kanawa wage wedak :(

    No contents