ගොඩාක් අය පුරුදු වෙල ඉන්නේ ක්රිප්ටෝ store කරන්න online wallets එහෙම නැත්නම් exchanges වල. නිතර නිතර trades කරන අය exchanges වල තියාගෙන ඉන්න පුරුදු වෙලා TX FEE නිසා.නමුත් මතක තියා ගන්න ඔනා දෙයක් තමා ගතවුන අවුරුදු 2 තුල exchanges 20 විතර hack උනා.
ගොඩාක් අය ට්රස්ට් කරන exchange එකක් තමා...