ගොඩාක් අය පුරුදු වෙල ඉන්නේ ක්රිප්ටෝ store කරන්න online wallets එහෙම නැත්නම් exchanges වල. නිතර නිතර trades කරන අය exchanges වල තියාගෙන ඉන්න පුරුදු වෙලා TX FEE නිසා.නමුත් මතක තියා ගන්න ඔනා දෙයක් තමා ගතවුන අවුරුදු 2 තුල exchanges 20 විතර hack උනා.
ගොඩාක් අය ට්රස්ට් කරන exchange එකක් තමා බයිනැන්ස් කියන්නේ .කිව්වට මොකද මගෙ නම් ලොකු විස්වාසයක් නැහැ.හේතුව තමා Binance CEO ගේ ක්‍රියා කලාපය එතරම් සුබ දායක නැහැ.මේ සතියෙත් USD 6 m විතර smart contract එකක් binance smart chain එකෙන් ගලවගෙන ගියා.
තමන්ගේ අතේ තියන crypto ටික නැති කර ගන්න තරම් මෝඩ වෙන්න එපා.අනිවාර්යෙන් HARDWARE WALLET එකක් පාවිච්චි කරන්න.
hardware wallets expensive ද? ledger products ගත්තොත් expensive තමා.නමුත් මම අලුතෙන්ම ගත්ත වොලට් එක SAFEPAL. shipping fee එක්ක USD 52 විතර උනා.නමුත් 100% offline සුපිරිම වොලට් එකක්.දැන් ගන්නවා නම් list එකේ ඉන්න වෙනවා due to high demand. දැන්ම order කලොත් ඉක්මන්ට ලැබෙයි.
Wallet direct Binance එකට integrated නිසා very easy to use. Binance DEX එකත් one click use කරන්න පුලුවන්. One click coin swap පුලුවන්. කොයින් ආපහු එන්නෙ hardware wallet එකට නිසා කිසි බයක් නැහැ.
SAFEPAL HARDWARE WALLET එක A to Z කවර් වෙන්න video එකක් සිංහලෙන් කලා.
සිංහල බැරි අයට English video එකකුත් තියනවා.
https://www.youtube.com/channel/UCE3AiaTqL4tvJK3mrLXzyHg/featured
බලලා මටත් support එකක් දෙන්න.
bump
------ Post added on Mar 6, 2021 at 2:52 PM

Last edited: