1. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    වෙන රටවල් වල තහනමක් නැහැ බන්.සුද්දෝ බලපන්කො වල් ඌරෝ මරණ මැරිල්ල:shocked:.ඒත් වද කරගන්න බැහැ උන්ට. NPmXh7S19w0
  2. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    :shocked:ඕකුන් ගැන නම් වැඩක් නැහැ කථා කරල.ඕකුන් නේද අර ගල් අගුරු බලාගාරේ හදනකොටත් කෑගහලා නැවැත්තුවේ.දැන් පායන කාලෙට ලයිට් කපනකොට උන්ම ආණ්ඩුවට බැන බැන ඇති.:growl:
  3. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    හැබැයි වල් ඌරෝ නම් ලේසියෙන් වද කරන්න පුළුවන් සත්තු ජාතියක් නෙමෙයි.රංචුවක ඉන්නවා හත් අට දෙනෙක්.:yes:
  4. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    වල්_ඌරු_මස් බිස්නස් මචන්ලා වල් ඌරු මස් වලට තහනමක් නැති එකේ වල් ඌරු මස් බිස්නස් එකක් කරන්න පුළුවන් නේද.අපේ ගම අවිස්සාවේල්ල.එහෙත් ඉන්නවා වල් ඌරෝ රංචු පිටින්.ඒ පැත්තේ හොරාට බිස්නස් එක නම් උනා.ඒත් දැන් නම් එළිපිටම කරන්න පුළුවන් වෙයි:yes:.
  5. ROCCO-X

    Alibaba’s Jack Ma to back down on pledge to bring 1 million jobs to the US

    මේක ඔක්කොම බලපන්. https://www.facebook.com/AdaDeranaNewsLive/videos/1982723881749475/
  6. ROCCO-X

    Alibaba’s Jack Ma to back down on pledge to bring 1 million jobs to the US

    අනිවා බන්.ට්‍රම්ප් කාරයා අවහම මුස්ලිම් උන් සමූල ඝාතනය කරනවා වගේ හිතලා තමා අපේ උන් උඩ පැන්නේ.අනික උගේ සුදු හම.ඔබාමාගේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නැහැ බන් ඕකා.ඔබාමා කොච්චර ලස්සනට වැඩ කරාද.ලෝකේ කාටවත් ඔබාමා එක්ක ප්‍රශ්ණයක් තිබ්බේ නැහැ..
  7. ROCCO-X

    Innovation

    wow පට්ට ටැලන්ට් එකක් තියෙන ගර්ල් කෙනෙක්.
  8. ROCCO-X

    Alibaba’s Jack Ma to back down on pledge to bring 1 million jobs to the US

    අනිවා බන්.මූ ඔය වගේ කැ$යෙක් කියලා මම නම් හිතුවේ නැහැ.බලපන් ලංකාව වගේ රටවල් අනාථයි මූ හින්දා..චීනේ රුසියාව එකතු වෙලා හොද ගේමක් දෙන්න ඕන ඕකට.
  9. ROCCO-X

    Snoop Dogg says all Trump supporters are 'motherf***ing racist'

    ට්‍රම්ප් බල්ලට හෙනම ගහපන්.:growl:
  10. ROCCO-X

    Alibaba’s Jack Ma to back down on pledge to bring 1 million jobs to the US

    :lol:හොද වැඩේ.ට්‍රම්ප් බල්ලා නිසා බලපන් රටවල් කීයකට දැන් ප්‍රශ්ණද.:angry:
  11. ROCCO-X

    iPhone Xs MAX Durability Test - How weak is the big iPhone?

    most durable glass..:lol:
  12. ROCCO-X

    Me kellata mokakda une?

    කේබල් එකක පැටලිලා ඇදිලා ගියා.
  13. ROCCO-X

    Smokio - Help

    randhir තමා රැප් ඒක කියන්නේ.
  14. ROCCO-X

    Huawei karayo apple fans lata free powerbank deela

    :lol::lol::lol: https://www.cnbc.com/2018/09/21/huawei-trolls-apple-iphone-x-launch-in-london.html
  15. ROCCO-X

    Meanwhile in sri lanka

    https://www.elakiri.com/forum/showthread.php?t=1791793
  16. ROCCO-X

    කුරුන් ගුරුන්

    මොන වෙලාද..
  17. ROCCO-X

    Meanwhile in sri lanka

    https://www.elakiri.com/forum/showthread.php?t=1791793
  18. ROCCO-X

    Android phone problems

    android එපා වෙලානම් අයිෆෝන් ගනින්.ඕක ගැන හිත හිත ප්‍රශ්න අහ අහ ඉන්න ඕනද බන්.

    No contents