1. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    අනිවා බන්.ඕකුන් තමා මේ රට කාලකන්නි කරන්නේ.විල්පත්තුවේ අක්කර ගණන් කැපුවා ඔය බල්ලෝ එකෙක් හ්ම්ම් කිව්වද.
  2. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    :lol:ඒවාට යන වියදම දෙන්නේ උබද?ඕකුන්ව මරලා දාන එක තමා එකම විසදුම.උබ කියන විදිහට ප්‍රභාකරන් මැරුවෙත් අපරාදේ.වෙන විසදුම් හොයන්න තිබ්බා..අනේ පලයන් බන් යන්න.:lol:
  3. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    ඉතිහාසේ ඉදන් අද වෙනකන් බලපන්කො ලංකාවේ මිනිස්සු කොච්චර මැරිලා තියෙනවද කියලා..:rolleyes:
  4. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    :yes:මුන්ට මිනිස්සුන්ට වඩා ලෝකියි සත්තු.ගිය ආත්මේ මුන් වල් ඌරෝ වෙන්න ඇති මේ තරම් උන්ට ආදරේ.:D
  5. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    :Dපෙරේතයෝ කියන්නේ බෙල්ලේ බැදන් කන උන්ටනේ.:rolleyes:උබ උපාසකයා උනාට අපි නම් හොදට මස් මාළු කනවා.වල් ඌරු මස් තමා මම ආසම.:P
  6. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    මොකක්ද බන් ඒ නරියාගේ සීන් එක?වල් ඌරන්ව නරි කනවද?නරියා කියන්නේ පොඩි සතෙක් නේ.ඌ කොහොමද අර බැරල් එකක් වගේ ඉන්න එකෙක්ව මෙල්ල කරන්නේ?
  7. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    ඇයි බන් වල් ඌරන්ව නරි කනවද?නරිය කියන්නේ පොඩි සතෙක්නෙ බන්.
  8. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    තුවාලේ තියෙන එකා තමා වේදනාව දන්නේ.:yes:
  9. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    පිස්සුද මචන්.එක වල් ඊරියෙක් පැටව දහයකට වඩා දානවා.ඉතින් උබ හිතපන්කෝ,මම හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් බාගෙකට වඩා වල් ඌරෝ ඇති.ඕකුන්ව මරලා ඉවරයක් කරන්න බැහැ.අර මුහුදේ ඉන්න මාළු වගේ.
  10. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    ඉතින් බන් මිනිස්සු කොච්චර මැරෙනවද දවසකට.ඇක්සිඩන්ට් වලින්,යුද්ධ වලින්,පිළිකා වලින්,හාර්ට් ඇටැක් වලින් මිනිස්සු දවසකට ලෝකේම මැරෙනවා ඇති සෑහෙන්න.වල් ඌරෝ සැපට මිනිස්සු මහන්සියෙන් හදන එකත් හාරාගෙන කාලා පැටව් ගහනවා දහය පහලොව.ඕකුන් මහ කාලකන්ණි සත්තු.
  11. ROCCO-X

    New Video

    :love::cool:
  12. ROCCO-X

    MGK Admits He Can't Respond To EMINEM's Kill shot

    ayh4waI7Op8
  13. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    :yes:ටවුන් එකේ ඉන්නේ නම් කකුල් දෙකේ ඌරෝ තමා.:D
  14. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    :Dවල් ඌරු මස් කෑල්ලක් කෑවා නම් උබ ඔහොම කියන එකක් නැහැ.:P
  15. ROCCO-X

    වල්_ඌරු_මස් බිස්නස්

    ඔව් බන්.ඇතුලට වෙන්න ඉන්නවා.මළ කරදරේ බන්.උන් ආසාවටත් වලවල් හාරනවනේ.
  16. ROCCO-X

    මහා_නායක_හිමිවරු

    :yes:සුද්දොන්ගේ රටවල් වල වෙනත් ජාතින් හිටියට උන් ඒ රටවල් වල කොඩියට එක සමානව RESPECT කරනවා.ලංකාවේ අඩු ගානේ දැන් ඉන්න සිංහලු වත් එහෙම කරනවද.:lol:
  17. ROCCO-X

    මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි.

    මහින්ද,රනිල්,සිරිසේන,අනුර කුමාර ඔය ඔක්කොම එකයි.පොඩි පොඩි චන්ද වලදී හැම පැත්තකටම බණින අනුර කාලකන්නියා ජනපතිවරනේදී ඩීල් දාලා එක පැත්තකට මුට්ටි අල්ලනවා.මේ රට හදන්න බැහැ ඔය වගේ උන් එක්ක.ඔක්කොම එළවලා අළුත් කෙනෙක් එන්න ඕන අලුත් පක්ෂෙකින්.

    No contents