පිස්සු වැඩක් කරේ ඊයේ.මම මරා නම් පාඩුවේ ඉන්නවා ආණ්ඩුවට ඕන ලබ්බක් කරගන්න කියලා.අනික මිනිස්සුන්ට හොද නිසානේ මේ ආණ්ඩුව පත් කර ගත්තේ.දැන් බලපන් මේකෙම ඉන්න කීදෙනෙක් ආණ්ඩුව හොදයි කියනවද.සමහර උන් ඒක කෙලින් නොකියා වටෙන් කියනවා.සමහර උන් මරාට සපෝර්ට් වගේ ත්‍රෙඩ් දාලත් යටින් කියන්න හදන්නේ ඒක.ඉතින් උන්ට මේ...