ලංකාවේ ධන ඉල්ලම කුරුඳු
කුරුඳු පැළෑටිය ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලා දේශය සහ බුරුමය උරුමකම් කියයි. පසුගිය පන්සිය වසරකටත් අධික කාලයක සිට ශ්‍රී ලංකාව කුරුදු නිෂ්පාදනයට හා වෙළෙඳාමට සම්බන්ධය.
ඉතිහාසගත තොරතුරු අනුව 1505 දී පෘතුගීසීන් ලංකාවට එන විට දේශිය හා විදේශිය මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව මෙරට...