1. ROCCO-X

    නාසා_හොරු

    :D
  2. ROCCO-X

    ඛේදජනක~ආදර

    TFS +
  3. ROCCO-X

    Air Conditioners

    මාත් ගන්න ඉන්නේ ඕක.හොඳයි නේද?සද්දේ නැහැනේ??උඹත් රූම් ඵකටද ගත්තේ?
  4. ROCCO-X

    Third Eye Meditation තුන්වෙනි_ඇහැ ඇරීම

    මේ වීඩියෝ ඵකේ තියෙන විදිහ තමයිලු ලේසිම ක්‍රමේ..:yes:
  5. ROCCO-X

    Third Eye Meditation තුන්වෙනි_ඇහැ ඇරීම

    මේක කරල බලපං.හැබැයි ගිය තැනින්ම වරෙන්. නැත්නම් උඹේ පිස්සුව ඩබල් වෙයි.:D
  6. ROCCO-X

    Third Eye Meditation තුන්වෙනි_ඇහැ ඇරීම

    උෟ කියන්නේ අපි නොදකින අාත්මයක් අපිට පේනවා කියල..නළල මැද තැනින්ලු යන්න ඕන.ඵන්නත් ඕන ඵතනින්මලු.මේක හරියට අර මෝහනය වෙනවා වගේ වැඩක්.අපි නොදැක්ක දේවල් ඕක කරහම අපිට පේනවලු.ඒත් ඒ පෙනුන දේවල් ඕක ඉවර උනහම මතක නැහැලු.
  7. ROCCO-X

    How to Maintain a Fish Tank

    :):):):love:
  8. ROCCO-X

    Third Eye Meditation තුන්වෙනි_ඇහැ ඇරීම

    Third Eye Meditation තුන්වෙනි_ඇහැ ඇරීම කවුද මේක කරලා තියෙන්නේ..තුන්වෙනි ඇහැ අරින එක..:shocked:ජොයින්ට් එකක් ගහපු වෙලාවක යාලුවෙක් කරලා..ඌ සෑහෙන්න දේවල් කිව්වා මේක ගැන. මටනම් මෙලෝ දෙයක් තේරුණේ නැහැ..ඌ කිව්වෙත් කරලම බලපන් කියල..මාත් බැලුවේ කරල බලන්න.කරපු එකෙක් ඉන්නවනම් පැහැදිලිව කියපන්කො මේකෙන්...
  9. ROCCO-X

    How to Maintain a Fish Tank

    මාළු ටැංකියක් ගෙදර තියෙන එක මානසික ආතතියට හොදයිලු නේද?
  10. ROCCO-X

    ඒ කේක් ගෙඩිය හාලි ඇල සුදු අයියාගේ

    උබ UNP නේද.මොකෝ මේ?:lol:
  11. ROCCO-X

    තෙල්_පෝලිම වෙනස සැපයිලු

    එතකොට ආයුබෝන් ඕකට අර උබලගේ බැංකු හොරකමේ සම්බන්ධයක් නැද්ද?ඔව් මම කියන්නේ හොරු අල්ලනවා කියලා බලය අරන් මාස තුනෙන් කරපු මහ බැංකු හොරකම.
  12. ROCCO-X

    Mage aluthma phone eka

    :oo:
  13. ROCCO-X

    රණවිරු ස්මාරකය

    UNY-fnY8APY
  14. ROCCO-X

    පෙළපාලිය අවලංගු කර දැමීම ආණ්ඩුවේ නිවට කම&#3482

    මට නම් මේක බලපුවහම ෆොන්සේකා ගැන තිබ්බ අන්තිම කැමැත්තත් නැති උනා බන්.:(කෝටි 8 වාහනෙයි පිං ඇමති පට්ටමයි නිසා ෆොන්සේකාට ඔක්කොම අමතක උනා. UNY-fnY8APY

    No contents