1. ROCCO-X

    පෙළපාලිය අවලංගු කර දැමීම ආණ්ඩුවේ නිවට කම&#3482

    පෙළපාලිය අවලංගු කර දැමීම ආණ්ඩුවේ නිවට කම&#3482 විජයග‍්‍රහණයේ පෙළපාලිය අවලංගු කර දැමීම ආණ්ඩුවේ නිවට කමක් යුද ජයග‍්‍රහණය සැමරීමේ විජයග‍්‍රහණයේ පෙළපාලිය අවලංගු කර දැමීම වත්මන් ආණ්ඩුව සිදු කළ නිවට කමක් බව ගෝලීය සංසදයේ සාමාජික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. මැයි 18 වනදා ශෝක දිනයක්...
  2. ROCCO-X

    මහින්ද_විල්පත්තු

    උඹ නම් හරි උද්යෝගෙන් ඉන්නවා වගේ නේද.අන්න උඹලගේ අප්පච්චි මැරුණ දවසට ශෝක දිනයකුත් ඉල්ලලා:lol:. ප්‍රභාකරන් මිය ගිය දින ලෝක ශෝක දිනයක් කරන ලෙස ආනන්දි ශෂිධරන්ගෙන් ඉල්ලීමක් සෑම වසරකම මැයි 18 වනදා දෙමළ ජාතියේ සංහාර දිනයක් වශයෙන් නම් කොට එදින ලෝක ශෝක දිනයක් ලෙස කටයුතු කළ යුතු යැයි උතුරු පළාත්...
  3. ROCCO-X

    බාසුන්නැහේ.....! ඇයි අවුල්ද?....:P

    ඵහෙනම් ඔය ගාණ පාඩු නැහැ බං:yes:. හදලා ඉවර උනහම ෆොටෝ ටිකක් දාපං.මමත් ගෙයක් හදන්න ඉන්නේ ලබන අවුරුද්දේ..මමත් කම්පනි ඵකකට දෙන්න තමා හිතන් ඉන්නේ.බාස්ලගෙ පුකට වඳිනවට වඩා ඵහෙම කරන ඵක හොඳයි.
  4. ROCCO-X

    My Uber income.

    Hi..:D
  5. ROCCO-X

    මහින්ද_විල්පත්තු

    උබ ජෙප්පෙක්ද?සිස්ටම් එකක් ගැන උනුත් නිතරම කියවන නිසා ඇහුවේ.
  6. ROCCO-X

    Air Conditioners

    Discount නැතුව ඔය ගාන..
  7. ROCCO-X

    Thank You MR. Harsha De Silva

    :oo:උබ බයියෙක් නේද.හොද දේට හොදයි කියමු.:growl:
  8. ROCCO-X

    Thank You MR. Harsha De Silva

    මේ මනුස්සයා විතරයි ආණ්ඩුවේ උනත් ජනතාවගේ පැත්ත ගත්තේ.දැන් රිදෙයි අනිත් ඇමතිලට.:cool::cool: https://www.facebook.com/harshadesilvaunp/photos/a.324180887711896.1073741828.322161727913812/567829546680361/?type=3&theater
  9. ROCCO-X

    සුදු_ඉරි_කහ කහ ඉරි සුදු හිටං

    ලංකාව වගේ දූවිලි,මඩ වැඩි රටක සුදු පාට ගාන එක තේරුමක් නැහැ නේද.වෙන රටවල් වල නම් පාරවල් වැකුම් කරන්න වෙනම වාහන තියෙනවා.
  10. ROCCO-X

    මහින්ද_විල්පත්තු

    මට තියෙන ප්‍රශ්නේ මහින්ද මුස්ලිම් උන්ට ඔය තරම් කොරලත් ඇයි මුස්ලිම් උන් යහපාලනේට චන්දෙ දුන්නේ?මොකක්ද හේතුව??
  11. ROCCO-X

    ජානවල ඇති ව්‍යවසායකත්ව හැකියාව අවදි කරවා

    ජානවල ඇති ව්‍යවසායකත්ව හැකියාව අවදි කරවා ජානවල ඇති ව්‍යවසායකත්ව හැකියාව අවදි කරවා ගත යුතුයි - මුදල් අමාත්‍ය මංගල සමරවීර ශ්‍රී ලාංකිකයන් තුළ අතීතයේ සිට පැවැත එන ව්‍යවසායකත්ව හැකියාව යළි අවදි කරව ගැනීමට කාලය එළඹ ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය සියලු...
  12. ROCCO-X

    ලැප

  13. ROCCO-X

    සුදු_ඉරි_කහ කහ ඉරි සුදු හිටං

    ඒ කිව්වේ?සුදු ඉර ගාලද කහ ඉර ගාන්නේ?:rolleyes:
  14. ROCCO-X

    The Predator is back!!!

    අඩෝ මට ඕක හීනෙනුත් පෙනුනා බන්.ඒක ඇත්තටම වෙලා.
  15. ROCCO-X

    සුදු_ඉරි_කහ කහ ඉරි සුදු හිටං

    දැනුයි දැකලා තියෙන්නේ...:lol::P
  16. ROCCO-X

    එළකිරි

    HIPIZec7T3U
  17. ROCCO-X

    සුදු_ඉරි_කහ කහ ඉරි සුදු හිටං

    හරකෝ සුදු ඉරි කහ කරන එක ගැන කිව්වේ.ඇස් පොට්ටද උබේ?:lol:

    No contents