1. ROCCO-X

    Slab ගැන හෙල්ප් එකක් ඕනි...

    වොටර්ප්රූෆ් එකක් දාලා අගලක සිමෙන්ති කට් එකක් කපපන්..
  2. ROCCO-X

    Slab ගැන හෙල්ප් එකක් ඕනි...

    එතකොට වෝටර් ප්රූෆ් දැම්මට වැඩක් නැද්ද?එහෙනම් ඉතින් ගෙවල් බොක්ස් ටයිප් එකට හදන එක තේරුමක් නැහැනේ ඔය කියන විදිහට:rofl:
  3. ROCCO-X

    commercial bank - saving account - WITHHOLDING TAX

    යකෝ පොඩි උන්ගේ saving එකවුන්ට් වලිනුත් 5%ක් කපනවලු.තව මොන කතාද බන්..:lol:
  4. ROCCO-X

    commercial bank - saving account - WITHHOLDING TAX

    :Dවෙන රටවල් වගේ නෙමෙයිනේ ලංකාවේ මිනිස්සු ආණ්ඩුවට බයේ ඔහේ ඉන්නවා.වෙන රටකනම් මිනිස්සුම පන්නලා මේ ආණ්ඩුව.බලේ දුන්නේ මේ වගේ මිනිස්සුන්ට හැරෙන්න හැරෙන්න කියලා අරින්නද.අපේ උන් ඉතින් දැන් බලන් ඇති ඊලග චන්දෙ එනකන්.ඊට පස්සේ ඊලගට එන ආණ්ඩුවත් ඕකම තමා කරන්නේ.ඇයි දන්නවනේ මිනිස්සුන්ට මොනතරම් බදු ගැහුවත් ඔහේ...
  5. ROCCO-X

    අම්මෝ_පොඩි_එකා

    :lol:උබට මේ එක ත්‍රෙඩ් එකක් හින්දා එලකිරියම එපා උනාද බන්?අම්මෝ..:lol::lol:උබනම් ඇත්ත ලෝකේ කොහොම ජීවත් වෙයිද මන්දා.:(
  6. ROCCO-X

    කිරිපිටි_මිල_ඉහලට

    කුජීතයි නේද.:oo:
  7. ROCCO-X

    කිරිපිටි_මිල_ඉහලට

    කිරිපිටි_මිල_ඉහලට කිරි පිටි මිල ඉහල දමන්න අනුමතයි.. කිරි පිටි මිල ඉහල දමන ලෙස ජීවන වියදම් කමිටුව විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇත.ඇමති රිෂාඞ් බදියුදීන් මහතා පවසන්නේ කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් හා ග‍්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 20කින් ඉහල දැමීමට මෙසේ යෝජනා කර ඇති බවයි...
  8. ROCCO-X

    කුකුල් හොරකම

    එංගලන්තේ ඕක නිතරම වෙන දෙයක්.ගොඩක් ගෙවල් වල තුවක්කුත් තියෙනවා නරින්ට වෙඩි තියන්න.
  9. ROCCO-X

    SINHALA MOVIES

    :lol::lol::lol::lol:
  10. ROCCO-X

    Huawei's flagship phone is a shameless iPhone X copy

    නිකන් බොරු නොකියා පලයන්.හුවාවී අනාතයා,..:lol::lol:වැගන් ආර් වලට හිනා වෙන එකා USE කරන්නේ චීන ෆෝන්ස්..කොහොමද ඒක..රිදෙයි.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  11. ROCCO-X

    Huawei's flagship phone is a shameless iPhone X copy

    :lol::lol::lol:මෝඩයෝ විතරද හිනා වෙන්නේ?:lol::lol::lol:ඇයි මම හිනා උනහම උයාට රිදුනද?:lol::lol::lol:
  12. ROCCO-X

    Huawei's flagship phone is a shameless iPhone X copy

    හුවාවී ෆෝන්ස් ඇමරිකාවෙත් බෑන් කරලලු නේද.මොකක්හරි පජාත වැඩක් කරන්න ඇති.දන්නවනේ චීන්නු.:yes:
  13. ROCCO-X

    Huawei's flagship phone is a shameless iPhone X copy

    එහෙනම් ඇයි බන් අයිෆෝන් x එනකන්ම හිටියේ හුවාවීකාරයෝ ඕක ඔබන්න.?:lol::lol::lol:
  14. ROCCO-X

    Huawei's flagship phone is a shameless iPhone X copy

    කුජීතයි නේද.:lol:හුවාවී පල් හොරු.:D

    No contents