මුලින්ම ගැලපුවේ ගෑස් මිලය එයද උඩ ගියේය 😃
ගිය සතියේ කිරිපිටි මිලට බදුය 😃
ඊයේ වැඩිකලේ පරිප්පුය. 😃
අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ඩීසල්ය 😃
හෙට නැතත් තව සතියක් දෙකක් තුළ විදුලිය හා ජලය වැඩි වෙන්න නියමිතය. 😃
බොහෝ සුන්දර කථාවක් ලියවුනු 2015 සිට අපි මහින්දලාට වඩා යහපත් රටක් හැදුවා කියමින් සතුටු...