1. ROCCO-X

    mu kiyanne aththa wenna ona වඳ_බෙහෙත් ගැන ඇත්ත

    තොට ඉතින් පඩයක් ගියත් මහින්දනේ.නැහැ අර ත්‍රෙඩ් එකක් දාලා තියෙන්නේ මූ කියන එක බොරුවක්.:lol:
  2. ROCCO-X

    mu kiyanne aththa wenna ona වඳ_බෙහෙත් ගැන ඇත්ත

    mu kiyanne aththa wenna ona වඳ_බෙහෙත් ගැන ඇත්ත GG_IQxedzZQ
  3. ROCCO-X

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    ජෙප්පෝ එන්නේ නැතුව ඕන එකෙක්.:yes:
  4. ROCCO-X

    House selling advice

    IKMAN එකේ බලපන්.අයිඩියා එකක් ගන්න පුළුවන්.උබ කීයද ඕක විකුනන්න හිතන් ඉන්නේ?
  5. ROCCO-X

    Shanudrie Priyasad

  6. ROCCO-X

    Shanudrie Priyasad

  7. ROCCO-X

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    ජෙප්පා පුකෙන් යන්න පැරදිලා දැන් ස්වාධීන ටෝක්ස්:lol::lol:අනේ උකේ.අනුර ජනපති කරන්න බැහැ කියලා දැන්වත් දැනගත්ත එක හොදයි.මෝඩයා .:lol::lol::lol::lol:
  8. ROCCO-X

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    ආ මේ ආවේ ජෙප්පොන්ට චන්දෙට කලින් කඩේ ගිහින් පැරදුනාට පස්සේ පක්ෂයක් නැහැ කියලා ලොකුවට පම්පෝරි ගහන ගස් ගෙම්බෙක්:lol::lol:..ඔව් බන් ජෙප්පොන්ට බැහැ.තට්ට්ටයවවත් බස්සමු.බර හරි තියෙනවනේ.දිනයි දිනයි..:lol::lol::lol:
  9. ROCCO-X

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    මේ අනුරගේ ඉත්තෙක්ද?උබ ජෙප්පොන්ට නේද සපෝර්ට් කරේ?:P
  10. ROCCO-X

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    ප්‍රතිපත්ති ප්‍රකාශයක් මටත් ලියන්න පුළුවන්.සල්ලි තියෙනවනම් මටත් ඔය වගේ සයිට් එකක් හදන්න පුළුවන්.ඇයි මේ බිස්නස් කාරයෙක් රටේ බලය ගන්න මේ තරම් වියදම් කරන්නේ කියලා මුලින් හිතපන්.:P
  11. ROCCO-X

    YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

    :lol::lol::lol::lol:දැන්මම කට්ටිය චන්දෙ දීලා වගේ..හොදා හොදා..:lol::lol::lol::lol:බලමුකෝ තට්ටයා රට සුර පුරයක් කරන හැටි.:lol:
  12. ROCCO-X

    සිරිලක් මාලු කඩේ කොස්වත්ත

    ඒ කියන්නේ කිරි තලපත් කියන එකද හයිය.මම ආසම හයිය එකට.:love:
  13. ROCCO-X

    සද්දන්ත ලොවේ ගැටුමකින් පසු යාල ගැමුණුට ද&#3525

    UNP අලිත් වලිනේ මේ දවස් වල.ඉතින් මුන්ටත් හිතෙන්න ඇති.
  14. ROCCO-X

    සිරිලක් මාලු කඩේ කොස්වත්ත

    අර හයිය තලපත් හොයාගන්නේ කොහොමද කියලා දන්න එකෙක් කියපන්කො.මම ආසම හයිය එකට.හයිය එකඩ රතු පාට එක?
  15. ROCCO-X

    සිරිලක් මාලු කඩේ කොස්වත්ත

    දැන් හොද ෆ්‍රෙෂ් තලපත් මාළු කෑල්ලක් හොයාගන්න එක අමාරු වැඩක්.ගොඩක් තැන වල ෆ්‍රීස් කරපු තලපත් තියෙන්නේ.
  16. ROCCO-X

    අල්ජසීරා

    :eek:

    No contents