සිරිලක් මාලු කඩේ කොස්වත්ත

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සිරිලක් මාලු කඩේ කොස්වත්ත

    එලකිරිවාසීන් වන ඕය ගොල්ලෝ දන්නව නේද කොස්වත්තේ සිරිලක් මාලු කඩේ .. හැම තැනකටම වඩා මෙතන මාලු ගනන් සැහෙන අඩුයි
    තලප්ත් කිලෝ එක 1200 විතර වෙනව මෙහේ එතන කිලෝ එකම 800 ගන්න පුලුවන්

    ඉතින් කොහොමද මෙහෙම අඩුවට මාලු දෙන්නේ ?

    අන්න ඕක හිතාගෙන හොයාගෙන හොයාගෙන යනකොට ආරන්චියක් ආවා මේ මාලු ගේන්නේ චීනෙන් කියලා ඒ කියන්නේ වෙන රටවලින් රිජෙච්ට් කරනව මේව පොලියුටඩ් කියල ..

    මාලු අල්ලන්න මාලු ෆාම්ස් වලට දාන කෙමිකල් නිසා මේ මාලු කවුරුත් කන්න නැලු අපේ ලන්කාවෙ අයියල මේව ගෙනත් අඩුවට දෙනව ඉතින්

    මේක හොයන් හොයන් යනකොට ආපු ආරන්චියක් විතරක් මෙතන ඇත්ත නැත්ත ගැන කවුද දන්නේ

    දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරයක් කියන්න බලන්න
     
    • Like
    Reactions: RottenCOLT

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    දැන් හොද ෆ්‍රෙෂ් තලපත් මාළු කෑල්ලක් හොයාගන්න එක අමාරු වැඩක්.ගොඩක් තැන වල ෆ්‍රීස් කරපු තලපත් තියෙන්නේ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    අර හයිය තලපත් හොයාගන්නේ කොහොමද කියලා දන්න එකෙක් කියපන්කො.මම ආසම හයිය එකට.හයිය එකඩ රතු පාට එක?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අර හයිය තලපත් හොයාගන්නේ කොහොමද කියලා දන්න එකෙක් කියපන්කො.මම ආසම හයිය එකට.හයිය එකඩ රතු පාට එක?

    රතු පාට එක නෙමෙයි මචන් ඒක රස නැහැ .. කීරි තලපත් එක තමයි රස මේ කඩේ තියෙන්නෙත් ඒව තමයි :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,081
    3,539
    113
    Pls wear a MASK
    රතු පාට එක නෙමෙයි මචන් ඒක රස නැහැ .. කීරි තලපත් එක තමයි රස මේ කඩේ තියෙන්නෙත් ඒව තමයි :yes:

    ඒ කියන්නේ කිරි තලපත් කියන එකද හයිය.මම ආසම හයිය එකට.:love:
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    එලකිරිවාසීන් වන ඕය ගොල්ලෝ දන්නව නේද කොස්වත්තේ සිරිලක් මාලු කඩේ .. හැම තැනකටම වඩා මෙතන මාලු ගනන් සැහෙන අඩුයි
    තලප්ත් කිලෝ එක 1200 විතර වෙනව මෙහේ එතන කිලෝ එකම 800 ගන්න පුලුවන්

    ඉතින් කොහොමද මෙහෙම අඩුවට මාලු දෙන්නේ ?

    අන්න ඕක හිතාගෙන හොයාගෙන හොයාගෙන යනකොට ආරන්චියක් ආවා මේ මාලු ගේන්නේ චීනෙන් කියලා ඒ කියන්නේ වෙන රටවලින් රිජෙච්ට් කරනව මේව පොලියුටඩ් කියල ..

    මාලු අල්ලන්න මාලු ෆාම්ස් වලට දාන කෙමිකල් නිසා මේ මාලු කවුරුත් කන්න නැලු අපේ ලන්කාවෙ අයියල මේව ගෙනත් අඩුවට දෙනව ඉතින්

    මේක හොයන් හොයන් යනකොට ආපු ආරන්චියක් විතරක් මෙතන ඇත්ත නැත්ත ගැන කවුද දන්නේ

    දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරයක් කියන්න බලන්න

    බොරු කතාවක්. පෑලියගොඩ මාකට් එකෙත් තියෙන්නෙ ඔය ගණන් තමා සමහර වෙලාවට ඊටත් අඩුයි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එකම මාළු වර්ගයේ කොලිටි කීපයක් තියනවා බන් ..දවස් ගණන් ටෝලර් යනකොට පළවෙනි දවස්වල අහුවෙන උන් අයිස් පෙට්ටි වල යටම දාල තියෙන්නේ .දවස් 7/8 /10/12 ඉදල එන වෙලවල්දී ඔය යටම එවුන් ගණන් අඩුයි පරණ නිසා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,649
    113
    මාලු මාකට් එකෙන් ගන්නවා නම් අඩුයි. ලෙල්ලමෙන්ම ගන්නවා නං ඊටත් අඩුයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    බොරු කතාවක්. පෑලියගොඩ මාකට් එකෙත් තියෙන්නෙ ඔය ගණන් තමා සමහර වෙලාවට ඊටත් අඩුයි.

    පැලියගොඩ මාක්ට් එකට වඩා මේක අඩුයි බන් බලපන්කො ඇවිත්

    පැලියගොඩ මාක්ට් එකේ දැන් තලපත් යන්නේ 1000 කිට්ටු වෙලා
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Bump.....api nam ganne itin Athurugiriye Foodcity issaraha maalu lellen machan.....hawasata gattama hoda maalu sure
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    othana thiyenne patta parana maalu, thalapath hodaddi diyawenawa, mamath issara gaththa, isso ehema melo rahak na,
    China walinda nadda nan danne na, parana maalu thiyenne kiyala nan dannawa.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    mn oken aran thiyananwa.mata hithenne export karanna kali kapaddi ayin krn kali denne. e kiyanne oya maluwage ain kali /katta laga kali ehema..qlty eka ehema awlk na danuna wdht
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙතන ඇත්ත නැත්ත ගැන කවුද දන්නේ

    දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරයක් කියන්න බලන්න
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    මමත් දැන් අවුරුද්දක් වගේ දිගටම ගන්නේ එතනින්. ගොඩක් වෙලාවට මාළු හොදයි.තලපත් සමහර දවස් වලට පරණයි වගේ පෙනුනොත් ගන්නේ නැ. අනිත් පොඩි මාළු වැව් මාළු නම් ගොඩක් වෙලාවට අවුලක්ම නැ..කියන්නේ නම් එයාලට මාළු ගොඩක් විකිනෙන එකින් තමයි අදායම තියෙන්නේ.නැත්නම් එයාල ගන්න ගානයි විකුණන ගානයි අතර ලොකු වෙනසක් නෑලු..සමස්තයක් විදියට ගත්තම නම් මාළු හොදයි.පාඩුවක් නැ..