TOYOTA Premio කාර්_එක_චප්ප තුන්දෙනෙක් මරුට
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ පීල්ල ළඟ කඩේ හංදිය අසළ දී මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ලංගම බස් රථයක ගැටීමෙන් අද (27 ) උදෑසන සිදුවූ අනතුරෙන් තිදෙනෙකු මිය ගියා.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු ගමන්කර ඇති අතර...