1. ROCCO-X

    හොද්ද_හැඳි ගාන්නත් මැෂින්

    හොද්ද_හැඳි ගාන්නත් මැෂින් කොහොමද ඒක...:D:D:D :rofl::P
  2. ROCCO-X

    Samsung S8+ help

    ඌ කරන්නේ මේකේ කවුරුහරි සම්සුන්ග් ෆෝන් එකක් ගන්න හදන කොට දුවගෙන ඇවිත් එකේ වැරදි කියන එක.ටීම් කුක් gay නිසා මූට මොනා හරි කරලා ඇති.:rofl:
  3. ROCCO-X

    Full Body Checkup

    :rofl:යකෝ ජොකත් ගලවලා බිජ්ජ බලනවා.ඉතිං පිට නොබලා ඉදියිද.
  4. ROCCO-X

    Samsung S8+ help

    :lol::lol:
  5. ROCCO-X

    ලොවටම උයන ජාතියේ කෑම රජ්ජු­රුවෝ - දේශ­බන්ධු &#

    දැන් නෙමෙයි බන්.මම කිව්වේ දැනට අවුරුදු ගාණකට කලින් වෙච්ච දෙයක්.මම හිතන්නේ ඔය පබිලිස් කියන ලක්ශේ පඩිය ගන්න කාලේදීද කොහෙද.ඉතින් බන් ලක්ෂ 4ක්ම වැඩියෙන් දෙන්නම් කියලනේ කතා කරලා තියෙන්නේ..
  6. ROCCO-X

    සොසේජස් හදන විදිහ

    ඒ කියන්නේ උන්ගේ බඩ බොකු එක්කමද සොසේජ් හදන්නේ.ඊයා යකෝ.උන්ගේ බෙටිත් ඇති.:baffled::baffled::baffled:
  7. ROCCO-X

    ලොවටම උයන ජාතියේ කෑම රජ්ජු­රුවෝ - දේශ­බන්ධු &#

    එක පාරක් කොහෙද රටක ගිය කාලෙක ඒ රටේ 5 star හෝටලයකින් පබිලිස්ට ලක්ෂ පහක පඩියකට එන්න කියලා.ඒත් ගිහින් නැහැ.මාරම පොරක්.වෙන කෙනෙක්නම් පැනලනේ යන්නේ.
  8. ROCCO-X

    1,500 Chinese construction workers built this train station in just nine hours.

    :yes:කන්ස්ට්‍රක්ෂන් වැඩ වලට චීනට ගහන්න එකෙක් නැහැ.:D
  9. ROCCO-X

    urgent

    ආයතනයේ නම අබාන්ස් ද?
  10. ROCCO-X

    ගෙවල් හදන අයට (ගඩොල් සහ වේයන් මර්ධනය)

    අඟල් 6 පළල ගඩොල් කිව්වේ බන් ඔය උඩ රස්තියාදු කියපු ගඩොල් ද?එහෙම තනි ගඩොලිකින් බිත්ති බැදලා තට්ටු දෙකේ ගෙයක යට තට්ටුව හැදුවට අවුලක් නැද්ද?හයිය ඇතිද?
  11. ROCCO-X

    මාව බෑන් උනා (helo1)

    :yes::D
  12. ROCCO-X

    ජේවීපී

    දන්නේ නැහැ.බම්ප්.
  13. ROCCO-X

    සෙල්ෆිය_නිසා_කෙළවුණි

    මැරිලා නැහැ බන්. stable condition ලු.:sorry: According to medical reports, Siva is undergoing treatment at a private hospital for serious injuries to his head and hands but is said to be in a stable condition, outlookindia.com reports...
  14. ROCCO-X

    ~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

    වැලිබල් හොඳයි බං ඕකට වඩා.
  15. ROCCO-X

    සෙල්ෆි_මාරයා

    :yes:
  16. ROCCO-X

    සෙල්ෆි_මාරයා

    :yes::sorry:

    No contents