1. ROCCO-X

    තරුණයා_මරුට

    :shocked::lol:
  2. ROCCO-X

    ෆේස්බුක් බැලීමත් කුඩු ගැසීමත් දෙකම එකයි

    මම නම් ලංකාවේ ඔය ඕප දූප page එකකටවත් like කරලා නැහැ.වැඩකට ඇති page විතරයි like කරන ඉන්නේ.ගොඩක්ම වෙන රටවල් වල ඒවා.
  3. ROCCO-X

    House plan ekak ban

    nara.lk
  4. ROCCO-X

    කතරගම_පොලිසිය මිනිමරයි

    https://si.wikipedia.org/wiki/2009_%E0%B6%85%E0%B6%9F%E0%B7%94%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1_%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80_%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA
  5. ROCCO-X

    Blender help for mom

    ඉන්දියන් නේ. :D
  6. ROCCO-X

    Blender help for mom

    අහුවෙත් අදයි.යකෝ ගන්න එකේ තව කීයක් හරි දාලා හොද එකක් ගනින්.නැත්නම් ඔය ජරාවල් අරගෙන මාස හයෙන් කැඩුණහම තව එකක් ගන්න වියදම් කරන්න එපැයි:frown:
  7. ROCCO-X

    Blender help for mom

    ඔය ගාණට හොද ඒවා නම් නැහැ.කාලයක් use කරන්න නම් ගනින් panasonic වගේ බ්‍රෑන්ඩ් එකක්.අපේ ඒකට දැන් අවුරුදු 10ක්.
  8. ROCCO-X

    My life Story

    උබට තියෙන්නේ මානසික ලෙඩක්.:yes:
  9. ROCCO-X

    කතරගම_පොලිසිය මිනිමරයි

    ඉතින් වෙඩි තියන එකද හරි?සමහරවිට දැක්කේ නැහැ වෙන්න පුළුවන්.නිහාල් සිල්වා කියන නළුවත් මැරුවේ දැක්කේ නැතුව ඔහොම ගිහින්.එක්කෝ ටයර් ඒකට වෙඩි තියන්න ඕන.නැත්නම් ලංකාවේ පාරවල් වල ලයිට් හයි කරන්න ඕන.
  10. ROCCO-X

    පෝස්ටරේ

    :lol::lol::lol::lol:
  11. ROCCO-X

    කතරගම_පොලිසිය මිනිමරයි

    කතරගම_පොලිසිය මිනිමරයි කතගරම නගරයේදී අණ නොතකා ධාවනය වූ යතුරු පැදියකට ඊයේ රාත්‍රී 11 ට පමණ පොලීසිය කළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවෙකු මියගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිද්ධියෙන් අනතුරුව පිරිසක් කතරගම පොලීසියට ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ය...
  12. ROCCO-X

    Nishadi Kariyawasam

    zo15PsMwQ-4 wD9N4O0wOYw ඩොකෙක් වෙන්නලු හිටියේ.ලෙඩ්ඩු මරයි.:lol:
  13. ROCCO-X

    Nishadi Kariyawasam

    :lol:
  14. ROCCO-X

    Where's the weirdest place you've had sex?

    කාර් ඵකේ.හැබැයි ලංකාවේ නෙමෙයි.
  15. ROCCO-X

    What to buy around 4 million?

    Fit GP5

    No contents