IP68 certified - dust/water proof Moto X4 නිකුත් කිරීමට සූදානම්
මෝටරෝලා සමාගම සිය නවතම දුරකථනය නිකුත් කිරීමට සූදානම්ව සිටිනවා. මෙය මෝටරෝලා Moto X4 ලෙස නම් කර තිබෙනවා.
ජලයෙන් මීටර් එකහමාරක් ගැඹුරේ මිනිත්තු 30ක කාලයක් තිබිය හැකි මෙම උපාංගය දුහුවිල්ලෙන් වන හානිද වැළැක්වීමට හැකිවන අයුරින් නිපදවා...