ඔය MKBHD කියන කෙනා නම් සල්ලි වලට ඕන දෙයක් කරයි.මම ඔය මිනිහගේ LG V20 review එක බලලා තමයි V20 එක ගත්තේ.මාස 7යි USE කරේ.දැන් ෆෝන් එක හබක්.ඔය හැම කම්පැනි එකකින්ම ඕකට සල්ලි දෙනවා උන්ගේ ෆෝන් වල හොද කියනවට.phone arena කියන සයිට් එක අනික.අයිෆෝන් වල හොදමයි කියන්නේ.iphone arena කියලා සුද්දෝ කින්ඩිය...