1. madhawavish

    දැන් දිනපතා අපේ රටේ වෙඩි තැබීම් වෙනවා නේ 😢

    වහල්ලු හැරෙන පැත්ත අනුව මහ එවුන්ගෙ ප්ලෑන් එක තේරුන්ගත්තැකි
  2. madhawavish

    Cloe Grace ව ඇන්දා..

    konde adinne kohomada mehema..brush ekakinda
  3. madhawavish

    Torrent

    1337
  4. madhawavish

    fasting හින්ද cell repair වෙන්නෙ කොහොමද

    autophagy කියල සීන් එහෙකුත් වෙනව නේද fasting කරන එක ඒකට උදව්වෙන්නෙ කොහොමද
  5. madhawavish

    fasting හින්ද cell repair වෙන්නෙ කොහොමද

    fasting කරද්දි ඩැමේජ් වෙච්ච cell අයින්වෙලා අලුත් සෙල් හැදෙනව කියල කියනවනෙ.. මේක වෙන mechanism එක මොකක්ද .. නෙට් එකේ තියෙනව,ඒ වචන බර වැඩි ..පැහැදිලි මදි..සරලව වෙන්නෙ මොකක්ද කියල දැනගන්ඩ ඕන..
  6. madhawavish

    Nuclear Wepons තියෙන පකිස්තානේ ඉරාන Ballistic මිසිය්ල් එවනකන් පොල් ගෑවද? Munta Ballistic missle ekakwath track karanna bari da?

    පකිස්තානෙට ගහපු එකක් නෙමේ, පකිස්තානෙ ඉන්න ඉරාන විරෝදි ත්‍රස්ත කන්ඩායම් ඉලක්කකරල ගහල තියෙන්නෙ
  7. madhawavish

    A/L Agricuture paper එක leak කරලා තියෙන්නෙත් කටින් රට හදන මෝඩ ජෙප්පෙක් නේද ?

    දැන් රටෙන් 60%ක් විතර ජේවීපි.. ඉතින් පේපර් එක පන්නපු එකත් ජේවීපි වෙන එක සාමාන්‍ය සිද්දියක්
  8. madhawavish

    දවසටම එක වේලයි කන්නේ

    මේ වයස අයව ඉස්පිරිතාලෙන් බෙහෙත් නොදී පන්නනව කියන්නෙ ස්ට්‍රයික් හින්දද නැත්තන් හැමදාම එහෙමද
  9. madhawavish

    අසත් පුරුෂයා කියලා දැනගත්තනම් අයින් වෙන්න_____❗ ආශ්‍රයට කෙනෙක් නැත්නම් වනයේ තනිව වාසය කරන ඇතෙක් මෙන් හුදෙකලාවේ වාසය කරන්න_______❗ තනිකම සැනසිල්ලක්

    චරං චෙ නාධිගච්ඡ්‍යෙය සෙය්‍යං සදිසමත්තනෝ එක චරියං දළ්හං කයිරා නත්ථි බාලෙ සහායතා කල්‍යාණ මිත්‍රයකු සොයන්නාට තමාට වැඩ උසස් ගුණවත් බුධිමත් අයෙකු හෝ තමාට සමාන ගුණ නුවණැත්තෙකු හමු නොවන්නේනම් තනිව විසීම උතුම්. එවන් ගුණ නුවණැත්තකු ගෙන් ලැබෙන සහනය බාලයකු (අනුවණයකු) ගෙන් නොලැබෙන හෙයිනි...
  10. madhawavish

    අසත් පුරුෂයා කියලා දැනගත්තනම් අයින් වෙන්න_____❗ ආශ්‍රයට කෙනෙක් නැත්නම් වනයේ තනිව වාසය කරන ඇතෙක් මෙන් හුදෙකලාවේ වාසය කරන්න_______❗ තනිකම සැනසිල්ලක්

    අනුකම්පාව පිණිස තමන්ට වඩා ගුණයෙන් අඩු කෙනෙක්ව ආශ්‍රය කරාට කමක් නෑ..අනික කියන්නෙ ගුණයෙන් අඩු කෙනෙක් හොයාගෙන යන්ඩ එපා කියලනෙ..ළඟට එන කෙනෙක්ව ආශ්‍රය කරන්ඩ එපා කියල නෑ.. බුදු හාමුදුරුවන්ට කාවවත් ආශ්‍රෙ කරන්ඩ බැරිවෙනව එහෙම නන්
  11. madhawavish

    අසභ්‍ය දේවල් බලන්න, සන්තකයේ තබාගන්න බැරිද? - නීතිමය පැහැදිළි කිරීම

    එහෙම බැලුවොත් අහුවල් අවයවෙ තියෙනව කියලත් නඩු දැම්මහැකිනෙ..මේක තියාගෙන ගෑනියෙක් දූශනෙ කරා කියල
  12. madhawavish

    💥 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයක් ලීක් වෙයි

    ඇත්තටම වංචාවක් කරන එකෙකුට උනත් ඔය තියරිය පාවිච්චි කරල පේපරේම පන්නල, ඇඟත් බේරගත්තහැකි

    No contents