fasting හින්ද cell repair වෙන්නෙ කොහොමද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    fasting කරද්දි ඩැමේජ් වෙච්ච cell අයින්වෙලා අලුත් සෙල් හැදෙනව කියල කියනවනෙ.. මේක වෙන mechanism එක මොකක්ද .. නෙට් එකේ තියෙනව,ඒ වචන බර වැඩි ..පැහැදිලි මදි..සරලව වෙන්නෙ මොකක්ද කියල දැනගන්ඩ ඕන..
     
    Sen-lu

    Well-known member
  • ඉන්සියුලින් අඩු උනාම තමා ග්‍රෝව්ත් හෝමෝන් වැඩ කරන්නෙ. ෆාස්ටින් ඉඳපුවාම ඉන්සියුලින් අඩුවෙනව එතකොට ග්‍රෝත් හෝමෝන් වැඩ කරනව. ග්‍රෝත් හෝමෝන් වලින් තමා සෙල් රෙපයාර් වෙන්නෙ.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    සරලව නම් ඉතින් මෙහෙමයි .අලුත් ඒවා හැදෙන්නේ පරණ ඒවා කාල . එතකොට අහිතකර ඒවා පිළිකාකාරක ඒවා අනුබව කරලා තමයි අලුත් ඒව හැදෙන්නේ . මට trinco ඉන්න කාලේ එහෙ මුස්ලිම් කොල්ලෙක් ඕක විස්තර කරා දැන් මතක නැ
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉන්සියුලින් අඩු උනාම තමා ග්‍රෝව්ත් හෝමෝන් වැඩ කරන්නෙ. ෆාස්ටින් ඉඳපුවාම ඉන්සියුලින් අඩුවෙනව එතකොට ග්‍රෝත් හෝමෝන් වැඩ කරනව. ග්‍රෝත් හෝමෝන් වලින් තමා සෙල් රෙපයාර් වෙන්නෙ.
    autophagy කියල සීන් එහෙකුත් වෙනව නේද
    සරලව නම් ඉතින් මෙහෙමයි .අලුත් ඒවා හැදෙන්නේ පරණ ඒවා කාල . එතකොට අහිතකර ඒවා පිළිකාකාරක ඒවා අනුබව කරලා තමයි අලුත් ඒව හැදෙන්නේ . මට trinco ඉන්න කාලේ එහෙ මුස්ලිම් කොල්ලෙක් ඕක විස්තර කරා දැන් මතක නැ
    fasting කරන එක ඒකට උදව්වෙන්නෙ කොහොමද
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    autophagy කියල සීන් එහෙකුත් වෙනව නේද

    fasting කරන එක ඒකට උදව්වෙන්නෙ කොහොමද
    උබ වලක ඉන්නවා කියල හිතපන් . උබට දැන් බඩගිනි. උඩින් කම වැටෙන්නත්තන් උබ මොකද කරන්නේ ? වලේ ඉන්න සත්තු . පැළෑටි කන්න පටන් ගන්නවා නේ
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,435
    2,236
    113
    Sri Lanka
    සරලව නම් ඉතින් මෙහෙමයි .අලුත් ඒවා හැදෙන්නේ පරණ ඒවා කාල . එතකොට අහිතකර ඒවා පිළිකාකාරක ඒවා අනුබව කරලා තමයි අලුත් ඒව හැදෙන්නේ . මට trinco ඉන්න කාලේ එහෙ මුස්ලිම් කොල්ලෙක් ඕක විස්තර කරා දැන් මතක නැ
    meka tama saralawama wenne