ශේෂ්ඨාධිකරණෙ අද තීන්දුවක් දෙනව රටේ අද තියෙන ආර්ථික අර්බුධේට මහින්ද, බැසිල්, ගෝඨාභය කියන අය ඇතුළු තවත් පිරිසක් වගකියන්ඩ ඕන , නඩුව දාපු පෙත්සම්කරුවන්ට 150,000 ගාණෙ නඩු ගාස්තු ගෙවන්ඩ ඕන කියල, මෙච්චර විනාසයක් කරපු එවුන්ට අඩුම ගාණෙ අයෙ ඡන්දෙ ඉල්ලන්ඩ බැරිවෙන්ඩ පුරවැසිභාවෙ අහෝසිකරන්ඩ වත් ඕන..150000...