1. madhawavish

    නිල් කොටු

    ඔය කොටු 10ට වැඩි නන් එලකිරි පොයින්ට්ස් කියල එකක් එනව අන්න එව්වගෙන් ඕනම රෙස්ටුරන්ට් එහෙකට ගිහිල්ල නිකන් පිනට කන්ඩ පුලුහන්......හරිද.. ඒක හන්ද පුලුහන් තරන් කොටු එකතුකරගන්ඩ....කොටින්ම කියනව නන් කන්ඩ පුලුහන් ඒව...;);)
  2. madhawavish

    වාහනයක් ඉස්සුවා

    :lol::lol::lol:
  3. madhawavish

    if law permits

    no it's a sin jeewithe nathikaraganna eka pawak anthima mohothe hari chance ekak enda puluhan
  4. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    පොළව/ඉර අවුරුදු බිලියන 5ක් විතර වයසයි කියලයි දැනට විද්‍යාඥයො හොයාන තියෙන්නෙ....ඔය බිග් බෑන් එකෙන් පස්සෙ හැම එකම කෑලි කෑලි කැඩිලා විසිරිලා ගියානෙ...ඒ කැඩිල යාමත් නිශ්චිත ග්‍රහලෝකෙක උපත කියල අර්ථ දක්වන්ඩ පුලුහන්....... මොනව වුණත් පොළව සූර්යයා වටේ කැරකෙන්ඩ ගන්නෙ නන් සූර්යා බිහිවුණාට පස්සෙ..එවුනාට...
  5. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    මිලින්ද ප්‍රශ්නය බුදු හාමුදුරුවන්ගෙ දේශනාවක් අඩංගුවෙණ තැනක් නෙවේනෙ...බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම තියෙනව ත්‍රිපිටකේ... මිලින්ද ප්‍රශ්නයත් කට්ටිය භාශා ගානකින් පරිවර්තනේ කර කර ආපු එකක්නෙ..
  6. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    ඔය කියන්නෙ ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයන්ගෙ ශරීරයේ ආලෝකය නැතිවුණ වෙලාවෙ ඉර පහළවුණා කියලනේ... බ්‍රහ්මයෝ කියන්නෙ පොළවෙ හිටපු අපි දන්න ජීවීන් වගේ රලු ශරීර තිබ්බ අය නෙමේ..ඇහැට පේන්නෙත් නැති තරන් සියුම් ශරීර තිබ්බ ජීවීන් කොටසක්...ඉතින් ඔය ඒක සෛලික අනන් මනන් ජීවීන්නේ දැනට හොයාන ඉන්න පරණම...
  7. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    ඔව් ඒක ඇත්ත.....මිනිස්සු ඇත්ත දේවල් කතාකරන්ඩ වැඩිය කැමති නෑනේ....
  8. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    මොන සූත්‍රෙ තියෙන එකක්ද මේ..මොන නිඛායෙද....:confused::confused:
  9. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    බුදු හාමුදුරුවෝ කවදාවත් සූර්යයා සදාකාලිකයි කියල නැ...අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනව ඉර හඳ කල්පය ආරම්භයේ හැඳුන හැටි....ඒ කියන්නෙ අනිත් අතට කලින් කල්පය විනාශයත් එක්ක සුර්යයා විනාශ වුණා කියන එකයි..... ඒ අපි රස පොළොව අත්වලින් පිඬුකොට ගෙන වළඳන්නට පටන් ගතුම්හ. රස පොළොව අත්වලින් පිඬු කොට ගෙන වළදන්නට පටන්ගත්...
  10. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    සිදුහත් කුමාරයා ඉපදුණ දවස වෙසක් කියල දාගත්තෙ නෑ....එක්තරා වෙසක් පෝය දවසක සිදුහත් කුමාරයා ඉපදුණා විතරයි
  11. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    අපාය කියන එක නන් අපිට ඇස් වලටම පොළව උඩම පේන්ඩ තියෙනවනෙ...අපායවල් 4ක් ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරානෙ...නරක,තිරිසන්,ප්‍රේත,අසුර..ඔය තිරිසන් අපාය කියන්නෙ තිරිසන් සත්තු වෙලා ඉපදෙන එකනෙ..සතෙක් වෙලා ඉපදුණාමත් කොච්චර දුකක්ද කියල බලන්ඩකෝ...කරදරයක්, අමාරුවක් කියාගන්ඩ අමාරුයි..කොච්චර ප්‍රශ්නද,අනිත් ඒව...
  12. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    මන් නන් හිතන්නෙ නෑ දැනට බටහිර රටවල තියෙන භෞතික දේවල් පදනම් කරගත්තු විද්‍යාවට මනස ගැන ගැඹුරට ලොකු දෙයක් හොයාගන්ඩ පුලුහන් වෙයි කියල....මොකද දැනට විද්‍යාවෙන් කරල තියෙන හැම සොයාගැනීමක්ම තියෙන්නෙ ත්‍රිමාණ අවකාශෙ ඇතුලෙ විතරයි ..ඒ කියන්නෙ 4 වෙනි මානෙ තර්ඩ් ඩයිමෙන්ශන් එකට අදාල ඒව මොකුත්ම නෑනෙ...ඒ...
  13. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    අරූපාවචර ධ්‍යාන වඩල, ඒ ධ්‍යාන වලින් නොපිරිහී මිය ගිහාම තමා අරූපාවචර බ්‍රහ්ම ලෝක වල ඉපදෙන්නෙ...මේ වගේ බ්‍රහ්ම ලෝක 4ක් තියෙනව..මේවගෙ ජීවත් වෙන බ්‍රහ්මයින්ට තියෙන්නෙ මනසක් විතරයි....ආයු කාලයත් හුගක් වැඩියි,කල්ප ගණන් තියෙනව... පුබ්බේනිවාසානුස්සති ඥානය තියෙන කෙනෙකුට කලින් ආත්ම වල හිටපු හැටි...
  14. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    කෙලෙස් කියන්නෙ හිතේ හිතේ ඇතිවෙන අයහපත් සිතුවිලිනෙ....නිවන් දකින්ඩ අතීතයේ ඇතිවුණ කෙලෙස් සුද්ධ කිරීමක් කරන්ඩ ඕන නෑ..කෙලෙස් ,දස සංයෝජන එකින් එක අයින් කරන්ඩ ඕන ,මේක කරන්ඩ ඕන වර්තමානය තුල...අතීතෙ කොහොම ජීවත් වුණත් කමක් නෑ...දස සංජෝජන හිතින් අයින් කරන් යනව නන් එයාට නිවන් දැක්කහැකි... සමහර ආගම් වල...
  15. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    අපි කරන කර්මය තැන්පත් වෙන්නෙ මොළය කියන භෞතික ඉන්ද්‍රිය තුල කියනවට වඩා හරි, හිත තුල තැන්පත් වෙනව කියන එක....මොකද හිත භෞතික දෙයක් නෙවේ..... චිත්ත පරම්පරා බිඳිල යනව තමා එවුනාට..ඊළගට හැදෙන චිත්ත පරම්පරාවත් හැදෙන්නෙ අර කලින් චිත්ත පරම්පරාව ඇසුරු කරගෙන...අර කාසි පේලියක් එක දිගට හිටවල එකක් පෙරලුහම...
  16. madhawavish

    බුදු දහම ගැන තියෙන ගැටලු අහන්න

    දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා සිත සහ කය දෙකක්ද?- ඔය ගාථාවේ ගුහාසයං කියන කොටසෙන් කියවෙන්නෙ ඕකයි...ගුහාවක් වගේ වෙන මේ ශරීරය ඇසුරුකරගෙන තමා ජීවත්වෙන සත්වයෙකුගෙ හිත තියෙන්නෙ...ඒත් ඒක ඔලුවද,හදවතද,ස්නායු පද්දතියද කියල වෙන්කරල කියන්ඩ අමාරුයි...ඒ ඔක්කොම...

    No contents