බුදු හාමුදුරුවෝ උත්තර නොදීපු ප්‍රශ්න 10ක් තියෙනව ..
ඕකත් ඒකෙන් 1ක්...ලෝකෙට කෙලවරක්ද තියෙනවද කියන එක...ඒ කියන්නෙ ලෝකෙ ආරම්භය හොයන එක...ඇස් ,කන්,නාස්..... ඕවගෙන් ගන්න අරමුණු වලින් තමා ඒවට අදාල විඤ්ඤාණය හැදිල තියෙන්නෙ,..විඤ්ඤාණය කියන්නෙ ලෝකය..මේකෙ අගක් මුලක් හොයන එක වැඩකට නැති දෙයක්,මොකද ඒක නිවන්...