මිතුරන් නොමිතුරන් වෙන්කර හඳුනා ගනිමු
මිත්තාමිත්ත ජාතකය ඇසුරෙන්
මිත්‍ර ප්‍රතිරූපකයන් (මිතුරන් නොවන අය ) හඳුනාගත හැකි ලක්ෂණ 16
අනෙකා දැක සතුටු බවක් නොපෙන්වයි
අනෙකාගේ පැත්තට කතා නොකරයි
අනෙකා තමා දෙස බලන කල්හි නොබලයි
අනෙකා යමක් කියන විට එයට විරුද්ධව කතා කරයි
අනෙකාගේ සතුරන් ආශ්‍රය කරයි
අනෙකාගේ...