අපෙ තාත්තලා 4 වසරෙ රචනා ලියලා තියෙන්නෙ "ලන්කාව ඉන්දියන් සාගරෙ මුතු ඇටය, දියුනු වෙමින් පවතින රටක් ය, තෙල් රබර් පොල් පටවනවාය, ", අපි ලිව්වුවෙත් එහෙම, උම්බලාගෙ අපෙ ලමයි ලියන්නෙත් එහෙම. දැන් තෙ රබර් පොලුත් නැ නෙද?
උඹ හැම එකම chatgpt , AI එන්න කලින් මොඩයෙක් වගෙ ඉන්න ඇති
------ Post added on...