ඔබට අවශ්‍ය උස අනුව මිල ගණන් වෙනස් වේ. අඩි 4 ගුණාකාර ලෙස එනම් අඩි 4, 8, 12, 16, 24 .... 36 දක්වා ඔබට අවශ්‍ය උසට ලබා ගත හැකිය.
මිටවල් වල විෂ්කම්භ අනුපාත 3ක් ඇති අතර, ඒවා යොදාගන්නා අනුපාත අනුව කෙක්කේ මිල ගණන් එකම උසකට වුවද සැලකිය යුතු ලෙස වෙනස් වේ. පහළට Heavy Duty Large මිට්වල් වැඩිපුර යෙදීමෙන්...