සිරි ලක් දෙරණේ වාසය කරන අප, තිස් වසරක යුද්දයකින් විවිද ආරථික සහ අනෙකුත් දුෂ්කරතා වලට මුහුණ දුන් පිරිසකි. නමුත් අවාසනාවකට ආරථික දුෂ්කරතා වලින් මිදීමට අවශ්‍ය පරිසරය අදටත් සකස් වී නැත.
සමස්ත ලෝකයටම පොදු ස්වභාවික දුෂ්කරතා ඇතත්, සිරි ලක් දෙරනට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ රටේ නායකත්වය ගන්නා ක්‍රියා...