1. Pundit

    අපේ පංතියේ එකා... සුභ උපන් දිනයක් ජනාධිපතිතුමා

    ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා! සුවයෙන්, සතුටින්, ශක්තියෙන් පිරි දිගු ජීවිතයක් ප්‍රාර්ථනා කරමි. 🙏
  2. Pundit

    holy 🍼🍼 අර කෑගහන එකාගෙ කෑල්ල

    කවුද බන් මේ ?
  3. Pundit

    අර්චුනා...

    මූට මානසික ලෙඩක් තියෙනවා වගේ
  4. Pundit

    ජෙවීපී රොඩි

    උඹ ඔය කියන poverty rate 63% poverty rate එක මුළු රටේම poverty rate කියලා ඔප්පු කරන්න පුළුවන්ද ?
  5. Pundit

    NPP මාලිමා තවත් යෝධ සංවර්ධන ව්‍යාපෘතියක්!

    රටට ආදර්ශයක් දෙන්න නේ බන් එහෙම කරේ. මීට ඉස්සර කොටුව බස් halt එකේ toilet එක තිබ්බේ බල්ලෙකුට වත් යන්න බැරි තත්වයක්නේ බන්. ඉස්සර මුළු බස් halt එකම toilet ගඳයි. අඩුම තරමේ මිනිහෙකුට වත් යන්න පුළුවන් තත්වයක දැන් තියෙනවා
  6. Pundit

    ජෙවීපී රොඩි

    කියන්න දෙයක් නැති නිසා දැන් පොහොට්ටුවේ එවුන් තේරුමක් නැති trash වීඩියෝ දාන තරමට වැටිලා
  7. Pundit

    නාමලාට ගොඩ එන්න බැරිවෙන්නම කෙළ වෙයිද ?

    ඔව් හොරු අල්ලන්නේ නැද්ද කියලා අහපු එවුන් දැන් කෙඳිරි ගහන්න පටන් අරන් තියෙන්නේ
  8. Pundit

    NPP මාලිමා තවත් යෝධ සංවර්ධන ව්‍යාපෘතියක්!

    සද්ද නැහැ වැඩ විතරයි
  9. Pundit

    නාමලාට ගොඩ එන්න බැරිවෙන්නම කෙළ වෙයිද ?

    පොහොට්ටුවේ එවුන් භූමි තෙල් දාපු ගැරඬියෝ වගේ දැන් හැම තැනම දුවනවා
  10. Pundit

    නම වැරදියි

    කෙල්ලෝ කොහෙද ඉන්දරේ එතන
  11. Pundit

    prophet ජෙරොම්ගේ ලොක්කා අත්අඩංගුවට

    මිත්‍යාවෙන් මිනිස්සු රවට්ටන එවුන්
  12. Pundit

    Iye ufo ekak awilla neda

    වීඩියෝ එක දාපන් බලන්න. අපිත් ආසයි UFO බලන්න
  13. Pundit

    Real time visual අම්මෝ ඒක

    අඩෝ එහෙම එකකුත් තියෙනවා නේද ? :lol:
  14. Pundit

    ලංකාවට වෙච්ච දේ ගැන සාකච්චාවක්

    ඔව් brave browser එක දාගෙන podcast එකක් විදිහට අහන්න ඕන
  15. Pundit

    ලංකාවට වෙච්ච දේ ගැන සාකච්චාවක්

    free වෙලාවකට video එක බලන්නම්
  16. Pundit

    ඇත්තටම රාවණා කියලා රජ කෙනෙක් ලංකාවේ හිටියද ?

    රාවණාගේ කතාව මිත්‍යා කතාවක් බන්. උඹ ඔය කතා වලට රැවටෙන්න එපා
  17. Pundit

    ඇත්තටම රාවණා කියලා රජ කෙනෙක් ලංකාවේ හිටියද ?

    රාමායනයට අනුව රාවණාට හිස් 10ක් (ඔළු 10ක්) සහා අත් 20ක් තිබුණා කියලා සඳහන් වෙනවා. උඹ මේක විශ්වාස කරනවද ?

    No contents