අසූ ගණන්වල ඉපදුනු කට්ටියත් 90s kids යටතට වැටෙනවා. අසූ ගණන්වල ඉපදුනු ළමයි තමයි නයින්ටීස් ජීවිතය භුක්ති වින්දේ. අනූ ගණන්වල ඉපදිච්ච එවුන් නයින්ටීස් වල පුංචි දරුවෙක් විතරයි
මේක බලනකොට අමුතු peaceful feeling එකක් එනවා නේද
------ Post added on 1795233207
මේකෙ actress කෙනෙක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා...