1. Pundit

    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ?

    මලයාලි කියන්නේ මලයාලම් භාෂාව කතා කරන කේරළා ප්‍රාන්තයේ මිනිස්සුන්ට නේද ? මුන් කේරළා වලට මලබාර් කියලත් කියනවා
  2. Pundit

    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ?

    i thought its French thai භාෂාව ඉගෙන ගන්න ආසයි ------ Post added on 1794592716
  3. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    මට විතරක් නෙවෙයි මේ රටේ ජනතාවටත් හොඳයි. මතකද ඒ කාලේ ගෑස් අර්බුධය නිසා ගෑස් cylinder පිපිරිච්ච විදිහ. පුදුම නාඩගම් ඒ කාලේ තිබුනේ. අපිට ඕවා අමතක වෙන්නේ නැහැ https://newsinfo.inquirer.net/1522312/sri-lanka-kitchens-blow-up-as-gas-crisis-deepens
  4. Pundit

    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ?

    ඩුබායි ඉන්න සමහරක් එවුන්ට මලයාලම් භාෂාව පුළුවන් නේද ? එළකිරි ------ Post added on 1794592483
  5. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    ඉතින් කියපන් :lol: අපිට පචයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. උඹලට ලබන ඡන්දේ තියන්න වෙන්නේ වැලිකඩ
  6. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    හොරුන්ට හොරු කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද බන් ?
  7. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    අලි බබා සහා හොරු හතලිහට වඩා ටොන් පචයා හොඳයි :lol:
  8. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    උඹ news ලින්ක් එක දැක්කේ නේද පොහොට්ටුවෝ :lol: උඹත් නිකන් නාමල් වගේ මේකේ talks දෙන්නේ. ලපයා හොඳයි අලි බබා සහා හොරු හතලිහට වඩා. අද වගේ ලෝකේ තෙල් සහා ගෑස් අර්බුධයක් තියෙන කාලෙක පොහොට්ටුවෝ ටික ඉඳලා තිබ්බා නම් මේ රටේ මිනිස්සුන්ට වහ බොන්නයි වෙන්නේ
  9. Pundit

    Questions ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක

    නැහැ GTRZ කියන්නේ මේකේ admin නේද ?
  10. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    එතකොට උඹ මේ news එක දැක්කේ නැද්ද ? :lol: https://dailynews.lk/2026/11/13/breaking-news/1050647/laugfs-gas-shipment-of-over-3000-metric-tonnes-arrives-in-sri-lanka/
  11. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    අපි පොඩ්ඩක් time machine එකෙන් කාලය තරණය කරලා බලමුද ?
  12. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    ඉස්සර වගේ දවස් ගානක් පෝලිමේ හිටියේ නැහැනේ . නිකන් බිල්ලෝ මවන්න එපා. ඒ කාලේ ලෝකේ අද වගේ petrol සහා gas අර්බුධයක් තියෙන්නේ නැතුවත් ශ්‍රී ලංකාවේ මිනිස්සු දවස් ගණන් පෝලිම් වල හිටියා ආර්ථික අර්බුධය නිසා.
  13. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    https://dailynews.lk/2026/11/13/breaking-news/1050647/laugfs-gas-shipment-of-over-3000-metric-tonnes-arrives-in-sri-lanka/
  14. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    ඇයි ? gas ගන්න ඉස්සර වගේ දවස් ගණන් පෝලිම් වල හිටගෙන ඉන්න එවුන්ව උඹ දැක්කද ?
  15. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    ඉස්සර ගෑස්‌ ගන්න ගෑස්‌ පෝලිම් වල ඉන්න සිද්ධ වුණා
  16. Pundit

    ලෝකයේ මිල අධිකම චිත්‍ර 5 මේක තමයි! 🎨💰

    දැන් ඕක print කරලා frame කරන එකාටත් ඔය වටිනාකම හම්බවෙනවද ? මේක දැක්කම මට NFT මතක් වුණා
  17. Pundit

    වනජිවියේ අලුත් වාහන...

    කැබ් එක පිටිපස්සේ පටවන් යනවා
  18. Pundit

    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ?

    අලුත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් මොලයට ලැබෙන වාසි සරලව මෙන්න: මතකය හොඳ වෙනවා. අලුත් වචන මතක තියාගන්න ගියාම මතක ශක්තිය වැඩි වෙනවා. අවධානය වැඩි වෙනවා. භාෂා දෙකක් අතර මාරු වෙද්දී අනවශ්‍ය දේවලට අවධානය නොදී, වැදගත් දේ ගැන හිතන්න පුරුදු වෙනවා. හොඳට හිතන්න පුළුවන් වෙනවා. එකම දේ වෙනස් විදිහට කියන්න පුළුවන්...

    No contents