Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ?
සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ? මම හරි කැමතයි අලුත් භාෂාවක් ඉගෙන ගන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක අපේ මොළයට විවිධ ආකාරවලින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. වචන, ව්‍යාකරණ රීති, උච්චාරණ මතක තබාගැනීමෙන් මතක ශක්තිය (විශේෂයෙන්...
Pundit
Thread
Nov 13, 2026
Replies: 37
Forum:
ElaKiri Talk!
Best forum software?
ඉස්සර vbulletin ගහන්න forum script එකක් තිබ්බේ නැහැ .
Pundit
Post #14
Nov 13, 2026
Forum:
ElaKiri Talk!
Questions
ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක
Personal Domain එකක් භාවිතා කරන එකෙත් ගැම්මක් තියෙනවා
Pundit
Post #13
Nov 13, 2026
Forum:
News and Updates
වනජිවියේ අලුත් වාහන...
යකෝ land cruiser 79 single cabin series එක නේද ඕක ? මරු වන්ඩිය
Pundit
Post #3
Nov 13, 2026
Forum:
News and Updates
Best forum software?
social media භාවිතය නිසා අද කාලේ generation එක අපි වගේ forum වලට කැමති නැහැ. එන්න එන්න forum භාවිතය අඩු වේගෙනයි යන්නේ. අද මිනිහෙකුට privacy කියන දෙයක් නැහැ. 1990 ගණන් වල අපේ නම internet එකේ පබ්ලික්ලි කියන එක අපි දැක්කේ භයානක දෙයක් විදිහට
Pundit
Post #11
Nov 13, 2026
Forum:
ElaKiri Talk!
Questions
ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක
ඔව් protonmail එකත් වැඩ කරන්නේ එහෙමයි
Pundit
Post #11
Nov 13, 2026
Forum:
News and Updates
තව දුරටත් මේ stats විශ්වාස කරන්න පුළුවන්ද ? Standard of living by country 2026
මට තියෙන ප්‍රශ්නේ ලංකාවට වඩා quality of life අඩුවෙන් තියෙන දකුණු ආසියානු රටවල් මේකේ ලංකාවට වඩා උඩින් ලිස්ට් වෙලා තියෙන්නේ කොහොමද කියන එක traffic වලටත් ශ්‍රී ලංකාව උඩින් ලිස්ට් කරලා https://www.numbeo.com/traffic/rankings.jsp යකෝ Colombo වලට වඩා traffic තියෙන රටවල් ලෝකේ ඕන තරම් තියෙනවා . මට...
Pundit
Post #7
Nov 13, 2026
Forum:
ElaKiri Talk!
Questions
ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක
ඕක පට්ට පරණ සයිට් එකක්. අද වෙනකන් active
Pundit
Post #9
Nov 13, 2026
Forum:
News and Updates
Questions
ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක
අවුරුදු විස්සකට කලින් මට ඔකේ අකවුන්ට් එකක් තිබ්බා. දැන් username password මතක නැහැ
Pundit
Post #7
Nov 13, 2026
Forum:
News and Updates
තව දුරටත් මේ stats විශ්වාස කරන්න පුළුවන්ද ? Standard of living by country 2026
එහෙමනම් බංගලාදේශය සහා පකිස්තානය ලංකාවට වඩා උඩින් ලිස්ට් වෙලා තියෙන්නේ කොහොමද ? මේ රටවල්වල quality of life එක නම් අන්තිමයි.
Pundit
Post #4
Nov 13, 2026
Forum:
ElaKiri Talk!
තව දුරටත් මේ stats විශ්වාස කරන්න පුළුවන්ද ? Standard of living by country 2026
ශ්‍රී ලංකාව මේ තරම් පහල තියෙන්න ඕන රටක් නෙවෙයි. මට නම් මේක විශ්වාස කරන්න බැහැ Standard of living by country 2026 https://worldpopulationreview.com/country-rankings/standard-of-living-by-country
Pundit
Thread
Nov 13, 2026
Replies: 6
Forum:
ElaKiri Talk!
මේකේ games වයිබ් කෝඩ් කරන එවුන් ඉන්නවද ?
ඔව් engine එකක් භාවිතා කරන එක හොඳයි ලින්ක් එක මේකේ දාපන් ------ Post added on 1794583313
Pundit
Post #18
Nov 13, 2026
Forum:
ElaKiri Talk!
තේ බොන රටක කෝපි ජනප්‍රිය කල දිලීප
අපිට කිරි තේ හොඳයි
Pundit
Post #10
Nov 13, 2026
Forum:
ElaKiri Talk!
තොපි අපිට රැවටුනා කියල කෙළින්ම මිනිස්සුන්ට කියපල්ලා...
ටොන් පචයගෙන් ජනතාව බේර ගන්න වැලිකඩ ඡන්දයක් තියමු
Pundit
Post #21
Nov 13, 2026
Forum:
ElaKiri Talk!
තොපි අපිට රැවටුනා කියල කෙළින්ම මිනිස්සුන්ට කියපල්ලා...
ජෙප්පන්ව පන්නලා දාලා අලි බබා සහා හොරු හතලිහ යලි බලයට පත් කරමු
Pundit
Post #19
Nov 13, 2026
Forum:
ElaKiri Talk!
මේකේ games වයිබ් කෝඩ් කරන එවුන් ඉන්නවද ?
game එකට include කරන්න ඕන දේවල් ගැන අපිට පුළුවන් මේ thread එක හරහා ideas ගන්න. අපි team work එකක් විදිහට මේක කරගෙන යමු
Pundit
Post #7
Nov 13, 2026
Forum:
ElaKiri Talk!
මේකේ games වයිබ් කෝඩ් කරන එවුන් ඉන්නවද ?
හදපල්ලකෝ open world browser based ගේම් එකක් අපිට play කරන්න. එළකිරියේ ඉන්න අපිට set වෙන්න පුළුවන් virtual ලංකාවක් හදපල්ලා
Pundit
Thread
Nov 12, 2026
Replies: 17
Forum:
ElaKiri Talk!
isso
රෝස් පාන් සමග ඉස්සෝ curry ! ෆොටෝ එකක් දාපන් බලන්න
Pundit
Post #10
Nov 12, 2026
Forum:
ElaKiri Talk!
"ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස
ඔව් කරාව කියන්නේ කුරු රාජවංශයට සම්බන්ධ රණශූර රාජකීය පරම්පරාවක් උඹලට සයිට් එකකුත් තියෙනවා https://karava.org/
Pundit
Post #26
Nov 12, 2026
Forum:
ElaKiri Talk!
"ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස
උඹේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දකුණු ඉන්දියාවෙන්. මම හිතන විදිහට තමිල්නාඩු , කේරලා සහා ආන්ද්‍රා ප්‍රදේශ් වගේ පැති වලින් වලින් ඇවිත් තියෙන්නේ
Pundit
Post #19
Nov 12, 2026
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom