1. Pundit

    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ?

    සිංහල දෙමළ සහා ඉංග්‍රීසි වලට අමතරව උඹලට වෙනත් භාෂා කතා කරන්න පුළුවන්ද ? මම හරි කැමතයි අලුත් භාෂාවක් ඉගෙන ගන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක අපේ මොළයට විවිධ ආකාරවලින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා. වචන, ව්‍යාකරණ රීති, උච්චාරණ මතක තබාගැනීමෙන් මතක ශක්තිය (විශේෂයෙන්...
  2. Pundit

    Best forum software?

    ඉස්සර vbulletin ගහන්න forum script එකක් තිබ්බේ නැහැ .
  3. Pundit

    Questions ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක

    Personal Domain එකක් භාවිතා කරන එකෙත් ගැම්මක් තියෙනවා
  4. Pundit

    වනජිවියේ අලුත් වාහන...

    යකෝ land cruiser 79 single cabin series එක නේද ඕක ? මරු වන්ඩිය
  5. Pundit

    Best forum software?

    social media භාවිතය නිසා අද කාලේ generation එක අපි වගේ forum වලට කැමති නැහැ. එන්න එන්න forum භාවිතය අඩු වේගෙනයි යන්නේ. අද මිනිහෙකුට privacy කියන දෙයක් නැහැ. 1990 ගණන් වල අපේ නම internet එකේ පබ්ලික්ලි කියන එක අපි දැක්කේ භයානක දෙයක් විදිහට
  6. Pundit

    Questions ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක

    ඔව් protonmail එකත් වැඩ කරන්නේ එහෙමයි
  7. Pundit

    තව දුරටත් මේ stats විශ්වාස කරන්න පුළුවන්ද ? Standard of living by country 2026

    මට තියෙන ප්‍රශ්නේ ලංකාවට වඩා quality of life අඩුවෙන් තියෙන දකුණු ආසියානු රටවල් මේකේ ලංකාවට වඩා උඩින් ලිස්ට් වෙලා තියෙන්නේ කොහොමද කියන එක traffic වලටත් ශ්‍රී ලංකාව උඩින් ලිස්ට් කරලා https://www.numbeo.com/traffic/rankings.jsp යකෝ Colombo වලට වඩා traffic තියෙන රටවල් ලෝකේ ඕන තරම් තියෙනවා . මට...
  8. Pundit

    Questions ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක

    ඕක පට්ට පරණ සයිට් එකක්. අද වෙනකන් active
  9. Pundit

    Questions ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක

    අවුරුදු විස්සකට කලින් මට ඔකේ අකවුන්ට් එකක් තිබ්බා. දැන් username password මතක නැහැ
  10. Pundit

    තව දුරටත් මේ stats විශ්වාස කරන්න පුළුවන්ද ? Standard of living by country 2026

    එහෙමනම් බංගලාදේශය සහා පකිස්තානය ලංකාවට වඩා උඩින් ලිස්ට් වෙලා තියෙන්නේ කොහොමද ? මේ රටවල්වල quality of life එක නම් අන්තිමයි.
  11. Pundit

    තව දුරටත් මේ stats විශ්වාස කරන්න පුළුවන්ද ? Standard of living by country 2026

    ශ්‍රී ලංකාව මේ තරම් පහල තියෙන්න ඕන රටක් නෙවෙයි. මට නම් මේක විශ්වාස කරන්න බැහැ Standard of living by country 2026 https://worldpopulationreview.com/country-rankings/standard-of-living-by-country
  12. Pundit

    මේකේ games වයිබ් කෝඩ් කරන එවුන් ඉන්නවද ?

    ඔව් engine එකක් භාවිතා කරන එක හොඳයි ලින්ක් එක මේකේ දාපන් ------ Post added on 1794583313
  13. Pundit

    තේ බොන රටක කෝපි ජනප්‍රිය කල දිලීප

    අපිට කිරි තේ හොඳයි
  14. Pundit

    තොපි අපිට රැවටුනා කියල කෙළින්ම මිනිස්සුන්ට කියපල්ලා...

    ටොන් පචයගෙන් ජනතාව බේර ගන්න වැලිකඩ ඡන්දයක් තියමු
  15. Pundit

    තොපි අපිට රැවටුනා කියල කෙළින්ම මිනිස්සුන්ට කියපල්ලා...

    ජෙප්පන්ව පන්නලා දාලා අලි බබා සහා හොරු හතලිහ යලි බලයට පත් කරමු
  16. Pundit

    මේකේ games වයිබ් කෝඩ් කරන එවුන් ඉන්නවද ?

    game එකට include කරන්න ඕන දේවල් ගැන අපිට පුළුවන් මේ thread එක හරහා ideas ගන්න. අපි team work එකක් විදිහට මේක කරගෙන යමු
  17. Pundit

    මේකේ games වයිබ් කෝඩ් කරන එවුන් ඉන්නවද ?

    හදපල්ලකෝ open world browser based ගේම් එකක් අපිට play කරන්න. එළකිරියේ ඉන්න අපිට set වෙන්න පුළුවන් virtual ලංකාවක් හදපල්ලා
  18. Pundit

    isso

    රෝස් පාන් සමග ඉස්සෝ curry ! ෆොටෝ එකක් දාපන් බලන්න
  19. Pundit

    "ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස

    ඔව් කරාව කියන්නේ කුරු රාජවංශයට සම්බන්ධ රණශූර රාජකීය පරම්පරාවක් උඹලට සයිට් එකකුත් තියෙනවා https://karava.org/
  20. Pundit

    "ගේ" සහ "ලාගේ' අතර තියෙන වෙනස

    උඹේ මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ දකුණු ඉන්දියාවෙන්. මම හිතන විදිහට තමිල්නාඩු , කේරලා සහා ආන්ද්‍රා ප්‍රදේශ් වගේ පැති වලින් වලින් ඇවිත් තියෙන්නේ

    No contents