මේ හැමදුරුවෝ ජාතියයි පුරවැසිභාවයයි පටලවාගෙන. පිටරටකට ගිහිල්ලා පාස්පෝට් එක දික් කරලා අපිට කියන්න පුළුවන්ද මම ශ්‍රී ලන්කන් නෙවෙයි සිංහල කියලා ? ජාතිය සිංහල , පුරවැසිකම ශ්‍රී ලංකික කියලයි කියන්න ඕන. සිංහල කියන්න කවුරුවත් ලජ්ජා වෙන්න ඕන නැහැ. අනිත් පැත්තෙන් ශ්‍රී ලංකාවේ ඉපදුනු ශ්‍රී ලංකික...